අද උදේ අපේ ගේ ඉස්සරහා ටොයිලට් යන්න ආපු බව්වෙකුට ගදොල් බාගෙකිං දෝං ගාලා එකක් දුන්නා..... බහු... බහු.. බහු... කි කී දිව්වා අනී ඌ.. පවූ....
mama yanawa doyyanna doiyala passe ennam show ekata ready wela
hawasata set wemu![]()

, මට අපායේ කාලසටහන ඕනේ. 

, ට්රයි කරන්නන් සෙට් වෙන්ට 

මං වැරැද්දක් කලා..අද උදේ අපේ ගේ ඉස්සරහා ටොයිලට් යන්න ආපු බව්වෙකුට ගදොල් බාගෙකිං දෝං ගාලා එකක් දුන්නා..... බහු... බහු.. බහු... කි කී දිව්වා අනී ඌ.. පවූ....
![]()


මං දේවදූතයෙක්.. වැරදිලයි මේකට ආවෙ..ah good morning yamapallanta![]()

harima narakaaaaaaaiමම අද පුංචිගෙ පුතාගෙ චොක්ලට් එකෙන් බාගෙකට වඩා කැවාපැක් එකෙන් එලියට අරන් ඉල්ලුවම
![]()

lolමං අපේ ඉස්කෝලෙ ඉංග්රීසි ටීචර්ට කවියක් ලියලා පීරියඩ් එකක්ම එලියෙ ඉදලා තියෙනවා...

harima narakaaaaaaai![]()
මම වග කිව්වට පාස්සෙත් මෙකා ඇවිල්ලා ආයෙ මට කැලි දෙකක් දුන්න කන්න කියලා