Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    adenawa thani ahata machan thanks wisthara tikata oya brocker kenekda?

    අප්පෝ නෑ මචං...! අපේ පියා වාහනයක් ගෙන්නුවා. ඉතින් අපි කාපු කට්ට දන්නා නිසා අනිත් අයටත් දැනගන්න තමයි මේක දැම්මේ.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    parana antique wahana chassis kapala genella assemble kirilla gana wisthara dannawanan daapiyawuko:rolleyes:.... parana muscle car ekak gennanna aasai ban :love::love::love:

    එහෙම කරන එක නම් නීති විරෝධියි බං, මොකද වාහනේට පොතක් නෑ නේ. හැබැයි ඉතින් රේස් පදින වාහන ගොඩක් එහෙම කරපුව තමයි. චැසිය කපල, එන්ජින් පාර්ට්ස් වෙන වෙනම ගෙනැල්ල ලංකාවේ දී එකතු කරනවා. ඒවා රේජිස්ටර් කරන්න බැහැ, පාරේ දුවන්න බැහැ. රේස් පදින්න නම් හොඳයි ඉතින්.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Supiriyatama liyala tiyanawa.. danaganna one okkoma wage tiyanawa...Thanks machan...:D :D
    permit ekak ganna eka tama ithin scene eka tiyenne..:( :( :(
    rep 5+