මචන්ලා ෂෝ එක අදට නවත්තනවා.. ගොඩක් කට්ටියට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා තියෙන හින්දා.. හැමෝටම ස්තුති මාත් එක්ක මෙච්චර වෙලා එකතුවෙලා හිටියට..




උබල ඕක ඉක්මනට හද ගනිල්ලා අයිය උබලට මහා කැත විදිහට බනිනවා !![]()

කොට්ටෝරුවට ටොකෝ ටොකෝ කියල කියවෙන්නේ නැ ලු !![]()







මචන්ලා ෂෝ එක අදට නවත්තනවා.. ගොඩක් කට්ටියට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා තියෙන හින්දා.. හැමෝටම ස්තුති මාත් එක්ක මෙච්චර වෙලා එකතුවෙලා හිටියට..




මම වෙහිළුවක් කරේ බන් !අපේ ලෙඩක් නෙමෙයි බන්.![]()

උබල ඕක ඉක්මනට හද ගනිල්ලා අයිය උබලට මහා කැත විදිහට බනිනවා !
ඒ අස්සේ මම පොස්ට් 2000 කුත් ගහල නොවැ
පූස්;14672553 said:රේඩියෝව ටික වෙලාවක ඉදන් වැඩ නෑ. අවුලක් නෑ තිබ්බ සෑහෙන වෙලාව පට්ට. පැය තුනක් විටහ්ර ඇද්දනෙ රයිට සුපිරියටම. එල මචං තෑන්ක්ස්. ජය වේවා. සේරටම සුබ රැයක්
පට්ට සෝ එක. මගෙ සිංදු ටිකත් දුන්න. ජානේ ජා දුන්න. ලොවෙත් නෑ පට්ට




ජයවේවා ...
ඉතිං මේක ඇහෙන් නැති උනානෙ බ්රහ්ම ක්රාමේ ප්රශ්න අස්සේ උබ කවිත් ලියලා![]()





මම වෙහිළුවක් කරේ බන් !
ශෝ එක ඉවරයි ,එහෙනම් අපිත් ගියාවේ !
හැමෝටම සු.රා.!