2013 Mar 23 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කූලෝ...
    ඔෆිස් සර්වර් එකට ටීමීවීවර් දාගෙන ලොකු වැඩක් බං...
    ඒකයි සප් එකට එන්න අමාරු...
    ස්කයිප් ඔන් කරොත් අම්බානෙකට ස්ලෝ වෙනා :dull:
    ඉවර වුන ගමන් එන්නම්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කූලෝ...
    ඔෆිස් සර්වර් එකට ටීමීවීවර් දාගෙන ලොකු වැඩක් බං...
    ඒකයි සප් එකට එන්න අමාරු...
    ස්කයිප් ඔන් කරොත් අම්බානෙකට ස්ලෝ වෙනා :dull:
    ඉවර වුන ගමන් එන්නම්

    යකෝ ඔෆිස් එකේ වැඩ එහෙ තියල වරෙන්
    :angry::angry::angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    මෙන්න උබේ වැඩ

    mada1.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    යකෝ ඔෆිස් එකේ වැඩ එහෙ තියල වරෙන්
    :angry::angry::angry:
    ඔව් බං...මම කොහොමත් ගේන්නේ නෑ...
    මොකක්ද මගුලකට අනිද්දා රිපෝට් වගයක් යවන්න තියනවා කියලා එකවුන්ට් සෙක්ෂන් එකේ එවුන් වැඩ...
    එවුන්ගේ සොෆ්වෙයාර් එකට ලොග් වෙන්න බැරුව ගිහින්...ඒක හැදුවා..
    දැන් වෙන පොඩි සීන් එකක්