2013 Mar 23 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020456.gif
    00020456.gif
    00020456.gif
    00020456.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම යනවා මචන්ලා දොයියන්න
    අද හෙන අස්පට් මූඩ් එකකින් ඉන්නේ
    මම ආසාම සින්දු ගොඩක් අද ප්ලේ උනා
    රේඩියෝ එක නිසා තමා ටිකක් හරි ආතල් එකේ හිටියේ

    ශෝ එකනම් එල සහෝ

    සුභ රාත්‍රියක් කිරි පවුලේ සියලුම දෙනාට
    :cool::cool::cool::cool::cool:

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14681015 said:
    ලංකාවට එද්දී කට්ට අල්ලයි කස්ටම් එකෙන් :cool:

    එළකිරි.කොම් එකේ පොස්ට් 7000 වෙනුවෙන් මගේ සුභ පැතුම් පුසෝ......!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නැහැ බන් මම සාමාන්‍ය පෙළ කරලා අසාමාන්‍ය ලෙස පාසලෙන් අයින් උනා

    අප්පට සිරි.:P:P සංවරව හැසිරියන් පොඩි එකෙක් වගේ :baffled::baffled:

    7000ට උම්මා

    :baffled::baffled::baffled:7000ත් ගහලද?:baffled::baffled::rofl: එල.:cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම යනවා මචන්ලා දොයියන්න
    අද හෙන අස්පට් මූඩ් එකකින් ඉන්නේ
    මම ආසාම සින්දු ගොඩක් අද ප්ලේ උනා
    රේඩියෝ එක නිසා තමා ටිකක් හරි ආතල් එකේ හිටියේ

    ශෝ එකනම් එල සහෝ

    සුභ රාත්‍රියක් කිරි පවුලේ සියලුම දෙනාට
    :cool::cool::cool::cool::cool:


    Good Night මචන්.....!