To All Buddhist ! ! !

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    bumpioooooooooooooooooooooooooooooooooooooooooooooo

    ගොඩක් වැදගත් :love::love:
    රෙප්....

    දන්නවා kkr දැම්මේ... ඔක්කොටම වටිනා පොස්ට් එකක් නේ යාලුවා...අද මිනිසුන් ලග මේ ගතිගුන නෑ නේ....:no::no:ඉතින් බලලා එක්කෙනෙක් හරි හැදුනොත් ලොකු දෙයක් නේ :D:D

    meka hamaotama hodai
    THANK YOU UR COMMENTS ! ! !
     

    Dilshan_EK

    Member
    May 25, 2012
    16
    4
    0
    Ubalaa dawasakata Rs:750 hoyagenaa ekin ekin 600 kata bilaa ithuru ganaa gedanaa ganitai lamaitai kanna denaa minissu ne .. lol
    oya tikath madi .. Ubalata thawath denda oney ..
    thawa awurudu 80 athulaa mey lokey vinasha venwaa machan ..
    boru namm balapan kooo ubala kiyanwa wage awurudu 5000 hehe lol thama
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    14.gif
     

    sanjayaperera

    Member
    Mar 26, 2013
    1
    1
    0
    බුදු දහම නම් නිර්මල දර්මයකි, මෙහි සඳහන් සියලු දේ අපි පිලි පදින්නේ නම් අපි ඇයි අපේ නිර්මල ආගම විකුර්ති කරන බදු බල සේනා වැනි ජාති වාදය අවුස්සන අපේ බුදු දහමේ ඇති නිර්මල බාවය විනාශ කරන සන්විදාන පස්සේ යන්නේ. ඔවුන් සටන් කරන්නේ මුස්ලිම් ආගම අදහන පුද්ගලයන්ට විරිද්දව නොව අපේ බුදු රජාණන් වහන්සේ දෙසු දහමට විරුද්දවයි. අපි අපේ ආගමට සැබවින්ම ගරු කරන්නෙය් නමි අනිත් ආගම්වල කියූ දේ වල හරිවරැද්ද නොසොයා, අපෙය් ආගම හරියට ඇදහීම නේද. මෙම post එකේ සදහන් ගොඩක් කරනු බොදු බල සේනා වැනි ජාති වාදීන් කියන දේට පරස් පරය. අපි අදහන්නේ කොණ්ඩය වවා ගෙන අපිට ජාති වදින් වීමට මග පෙන්වන බොදු බල සේනා ද නැතහොත් අවුරුදු 2556 පැරණි අපෙය් බුදු හාමුදුරුවෝ අපට දෙසු දහමද යන්න තීරණය කිරීමට අපට කාලය එලබ ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    good one brother not only for Buddhists but for every one , let me please mention some valuable thoughts for these days 1 ,2 6, 8, 10 19,(22),23,29, 30