Lassanai ,Aaw aww apitath cake oni![]()
ඉස්සෙල්ලා මමයි ඉල්ලුවේ... ඉතුරු වුනොත් දෙන්නම්...

Lassanai ,Aaw aww apitath cake oni![]()

ඉස්සෙල්ලා මමයි ඉල්ලුවේ... ඉතුරු වුනොත් දෙන්නම්...![]()

මටත් කෑල්ලක් දීල කාපන්![]()
හරි හරි දෙන්නම්... 
he he .... අනිවා ..... මොකද අපි medical tests ඔක්කොම කරන්නේ normaly මීයන්ට දීල තමයි .....අන්න එහෙම එන්න...නිකන් අත්හදාබැලීමකට වගේ ඉස්සෙල්ලා පොඩි කේක් එකක් දුන්නොත් මොකද...?
![]()



thanx අක්කේ..... lol.... cake නං දෙන්න බැරිය හම්බුනහම ඕනි තරන්... ඒත් wedding cake නං දැම්ම හම්බෙන් නෑ ....Lassanai ,Aaw aww apitath cake oni![]()






































වැඩිය කවි, නිසැඳෙස් post කරන්නෙ නෑ කිව්වට, ඔය post කරන්නෙ
නියමයි, දිගටම ලියමු අක්කෙ
composer කෙනෙකුට මේක දුන්නනන් හරි





අපි එහෙම අයව දන් නෑ නෙ 


ඉස්සෙල්ලා මමයි ඉල්ලුවේ... ඉතුරු වුනොත් දෙන්නම්...![]()

ඉස්සෙල්ලා මමයි ඉල්ලුවේ... ඉතුරු වුනොත් දෙන්නම්...![]()
මටත් කෑල්ලක් දීල කාපන්![]()
අපොයි තව එකෙක්...හරි හරි දෙන්නම්...
![]()


දැන් මම කට්ටියට cake දෙනවලුද????? 


පූස්;14714137 said:මඟුලක් ලඟයි වගේ තමයි
නොදැනුනත් ලඟයි වගේ
ලං වෙද්දි හිතට එන හැඟුම් තමයි ඔය
නිදහසේ පියාඹන්න මඟුල් බෙර හඬ ඇහෙන්න
මඟුලක් ලඟයි වගේ තමයි
සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
සුව වින්දා තුරුල්ලේ ......
සුවඳ හමනවලු පවන් දසන්තේ
ඒ සුවඳ දැනෙන්නේ තුරුල්ලේ සුව වින්දා මෙන් දැනෙන්නේ
මඟුලක් ලඟයි වගේ තමයි
කිරිල්ලිය සේ පාවී ආකාසේ
ඉගිල ගියා වසන්තේ ......
හිතට දැනුනලු ආකාසේ ඉගිල යන්න වසන්තයක කිරිල්ලියක් වගේ
මඟුලක් ලඟයි වගේ තමයි
කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
කෙදිනද ඔබ එන්නේ .......
තනිකම දැනෙන්නේ ඒ ලෙස හැඟෙන්නේ
ඔහු එන තුරු මග බලන්නෙ
මඟුලක් ලඟයි වගේ තමයි
කියන්නට ඇති මුත් අක්කේ නුඹට තව පද
කියමි මම නුඹට එය කෙටි කර
ලියමි මම නුඹේ අන්තිම පද ගෙන
නිවැරදි නේද මම ලියු මේ නිසඳස
තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
ඒ දින මතක් වන විට දැනේ ඒ දින මෙන් අද දින
තුටින් ඉපිලෙයි ඒ දින එසේ දැනෙයි නෙද අද දින
අද ගලනා කඳුලේ අරුත් සිහිවෙයි නෙද ඒ දින
දැනෙයි නෙද නුඹට එලෙසින් අද දින
මඟුලක් ලඟයි වගේ තමයි![]()
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......
ඉගිල එන්නට සිත නෙද![]()
නිදහස් කිරිල්ලියක් ලෙස
මඟුල් බෙර හඬ සවනේ මැවෙයි නෙද නුඹ හට
එසේ හැඟෙන විට නුඹේ සිත අග
තුටින් ඉපිලෙයි නෙද නුඹේ සිත් මඬල
මඟුලක් ලඟයි වගේ තමයි
ලියන්නට නොදත් මුත් ලෙසටම
කිව්වෙමි මම නුඹට එය කෙටි කර
ලිව්වෙමි මම නුඹේ අන්තිම පද ගෙන
මඟුලක් ලඟයි වගේ තමයි
![]()
he he .... අනිවා ..... මොකද අපි medical tests ඔක්කොම කරන්නේ normaly මීයන්ට දීල තමයි .....![]()

පූස්;14714137 said:මඟුලක් ලඟයි වගේ තමයි
නොදැනුනත් ලඟයි වගේ
ලං වෙද්දි හිතට එන හැඟුම් තමයි ඔය
නිදහසේ පියාඹන්න මඟුල් බෙර හඬ ඇහෙන්න
මඟුලක් ලඟයි වගේ තමයි
සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
සුව වින්දා තුරුල්ලේ ......
සුවඳ හමනවලු පවන් දසන්තේ
ඒ සුවඳ දැනෙන්නේ තුරුල්ලේ සුව වින්දා මෙන් දැනෙන්නේ
මඟුලක් ලඟයි වගේ තමයි
කිරිල්ලිය සේ පාවී ආකාසේ
ඉගිල ගියා වසන්තේ ......
හිතට දැනුනලු ආකාසේ ඉගිල යන්න වසන්තයක කිරිල්ලියක් වගේ
මඟුලක් ලඟයි වගේ තමයි
කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
කෙදිනද ඔබ එන්නේ .......
තනිකම දැනෙන්නේ ඒ ලෙස හැඟෙන්නේ
ඔහු එන තුරු මග බලන්නෙ
මඟුලක් ලඟයි වගේ තමයි
කියන්නට ඇති මුත් අක්කේ නුඹට තව පද
කියමි මම නුඹට එය කෙටි කර
ලියමි මම නුඹේ අන්තිම පද ගෙන
නිවැරදි නේද මම ලියු මේ නිසඳස
තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
ඒ දින මතක් වන විට දැනේ ඒ දින මෙන් අද දින
තුටින් ඉපිලෙයි ඒ දින එසේ දැනෙයි නෙද අද දින
අද ගලනා කඳුලේ අරුත් සිහිවෙයි නෙද ඒ දින
දැනෙයි නෙද නුඹට එලෙසින් අද දින
මඟුලක් ලඟයි වගේ තමයි![]()
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......
ඉගිල එන්නට සිත නෙද![]()
නිදහස් කිරිල්ලියක් ලෙස
මඟුල් බෙර හඬ සවනේ මැවෙයි නෙද නුඹ හට
එසේ හැඟෙන විට නුඹේ සිත අග
තුටින් ඉපිලෙයි නෙද නුඹේ සිත් මඬල
මඟුලක් ලඟයි වගේ තමයි
ලියන්නට නොදත් මුත් ලෙසටම
කිව්වෙමි මම නුඹට එය කෙටි කර
ලිව්වෙමි මම නුඹේ අන්තිම පද ගෙන
මඟුලක් ලඟයි වගේ තමයි
![]()
පූස්;14714137 said:මඟුලක් ලඟයි වගේ තමයි
නොදැනුනත් ලඟයි වගේ
ලං වෙද්දි හිතට එන හැඟුම් තමයි ඔය
නිදහසේ පියාඹන්න මඟුල් බෙර හඬ ඇහෙන්න
මඟුලක් ලඟයි වගේ තමයි
සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
සුව වින්දා තුරුල්ලේ ......
සුවඳ හමනවලු පවන් දසන්තේ
ඒ සුවඳ දැනෙන්නේ තුරුල්ලේ සුව වින්දා මෙන් දැනෙන්නේ
මඟුලක් ලඟයි වගේ තමයි
කිරිල්ලිය සේ පාවී ආකාසේ
ඉගිල ගියා වසන්තේ ......
හිතට දැනුනලු ආකාසේ ඉගිල යන්න වසන්තයක කිරිල්ලියක් වගේ
මඟුලක් ලඟයි වගේ තමයි
කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
කෙදිනද ඔබ එන්නේ .......
තනිකම දැනෙන්නේ ඒ ලෙස හැඟෙන්නේ
ඔහු එන තුරු මග බලන්නෙ
මඟුලක් ලඟයි වගේ තමයි
කියන්නට ඇති මුත් අක්කේ නුඹට තව පද
කියමි මම නුඹට එය කෙටි කර
ලියමි මම නුඹේ අන්තිම පද ගෙන
නිවැරදි නේද මම ලියු මේ නිසඳස
තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
ඒ දින මතක් වන විට දැනේ ඒ දින මෙන් අද දින
තුටින් ඉපිලෙයි ඒ දින එසේ දැනෙයි නෙද අද දින
අද ගලනා කඳුලේ අරුත් සිහිවෙයි නෙද ඒ දින
දැනෙයි නෙද නුඹට එලෙසින් අද දින
මඟුලක් ලඟයි වගේ තමයි![]()
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......
ඉගිල එන්නට සිත නෙද![]()
නිදහස් කිරිල්ලියක් ලෙස
මඟුල් බෙර හඬ සවනේ මැවෙයි නෙද නුඹ හට
එසේ හැඟෙන විට නුඹේ සිත අග
තුටින් ඉපිලෙයි නෙද නුඹේ සිත් මඬල
මඟුලක් ලඟයි වගේ තමයි
ලියන්නට නොදත් මුත් ලෙසටම
කිව්වෙමි මම නුඹට එය කෙටි කර
ලිව්වෙමි මම නුඹේ අන්තිම පද ගෙන
මඟුලක් ලඟයි වගේ තමයි
![]()





( ප . ලි ......... ජීවිත අත්දැකීමක් වන බවට කරුණාවෙන් දැනුම් දෙමි)




