2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Location: 37.2350° N, 115.8111° W
vil-danse.gif

අඩෝ ඊයෙ පට්ට දවසක්. පට්ටම දවසක්. දැන් මාර ෆ්‍රී පොරක් මං ආයෙත්.:yes::yes::love: මොන්ටිසෝරියේ ඉඳල හිටිය හොඳම යාළුවා. හරියට කිව්වොත් එක යාළුවා. ගිය දෙසැම්බර් වල වලියක් ගිහින් තරහ උනා. ආයේ ඊයෙ තමයි ඌව හම්බුනේ. ආයේ සෙට් උනා. නැවතත් ආතල් ඒ කාලෙ.:love::love::love::love: අපි එලි වෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :love:
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14728327 said:
    අඩෝ ඊයෙ පට්ට දවසක්. පට්ටම දවසක්. දැන් මාර ෆ්‍රී පොරක් මං ආයෙත්.:yes::yes::love: මොන්ටිසෝරියේ ඉඳල හිටිය හොඳම යාළුවා. හරියට කිව්වොත් එක යාළුවා. ගිය දෙසැම්බර් වල වලියක් ගිහින් තරහ උනා. ආයේ ඊයෙ තමයි ඌව හම්බුනේ. ආයේ සෙට් උනා. නැවතත් ආතල් ඒ කාලෙ.:love::love::love::love: අපි එලි වෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :love:

    උබල කෙල්ලො ද කොල්ලොද ඔහොම තරහ වෙන්න යාලුවෙන්න :P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14728327 said:
    අඩෝ ඊයෙ පට්ට දවසක්. පට්ටම දවසක්. දැන් මාර ෆ්‍රී පොරක් මං ආයෙත්.:yes::yes::love: මොන්ටිසෝරියේ ඉඳල හිටිය හොඳම යාළුවා. හරියට කිව්වොත් එක යාළුවා. ගිය දෙසැම්බර් වල වලියක් ගිහින් තරහ උනා. ආයේ ඊයෙ තමයි ඌව හම්බුනේ. ආයේ සෙට් උනා. නැවතත් ආතල් ඒ කාලෙ.:love::love::love::love: අපි එලි වෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :love:

    samanalaya :baffled::baffled::baffled:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කැන්ඩි රා !

    'වරක් බිව්වොත් ඉල්ලයි දෙවරක්'

    images

    ඉක්මන්කරන්න මෙම මස 31 දක්වා නොමිලේ අල !
     
    Status
    Not open for further replies.