Muslim Niqab ekata banna mahaththuruntai mey..

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Ada lankaawe hoda hariyata pilipadina eka hamduru kenek wath ne mang itahanne:confused::confused:

ay natthe menna meya.Niyama bauddhayek.MY RESPECT FOR HIM!

damra-amila-thero.png


Poojya Dambara amila Himiyan.
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඇත්තද ? එතකොට මුළු ඇඟම වැහෙන්න ඇඳුම් අඳින්නේ ලැජ්ජාව නිසා ? මොකටද කැත නිසාද ? නැත්නම් අනිත් එවුන් බලල මොකක් හරි හිතයි කියලද ?

    සාමාන්‍ය ගැනු කෙනෙක් අංග වහගෙන යන එකයි. උසාවියට ඉදිරිපත් වෙච්ච කෙනෙක් මුණ වහගෙන යන එකයි අතර වෙනසක් තේරෙන්නේ ම නැද්ද උඹේ මොලේට ?

    (මට මුස්ලිම් ආගම එක්ක ප්‍රශ්නයක් නැහැ දැන් මම මේක මේක කිව්වේ උඹ මුස්ලිම් නිසා නෙමෙයි. උඹේ මෝඩ තර්කය දැකල.)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    hari ban ubalage kanthavan gena ubala godak hitanava thama...
    e vagema me podi lamai genat poddak hituwot naraka nedda...?


    Machan uba dannawada sinhala wachana 2 k thiyenawa "Yathaarthaya saha manakkalapitha" (uba sinhala danne nathanam waren mama wyakaranawalata iskole lakunu 90-100 ta gannawa.sahithya samithiye sabapathi welath hitiya.:rolleyes:)

    ithn yathaartha Ubalata me internet eken adhapu wikaara pennanna witharai puluwan oppu karanna baha.Mama dennada ubalage siwuru porawagatthu (bauddhagamata niga karana) maansika leddunge wada (ex: papiliyaana) ubata VDO ekkama?

    machan wathura udin awidinna hadannepa..eey kiyanne yathaarthaya hanganna ube manakkalpitha pinthooreta baha.:yes:
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඇත්තද ? එතකොට මුළු ඇඟම වැහෙන්න ඇඳුම් අඳින්නේ ලැජ්ජාව නිසා ? මොකටද කැත නිසාද ? නැත්නම් අනිත් එවුන් බලල මොකක් හරි හිතයි කියලද ?

    සාමාන්‍ය ගැනු කෙනෙක් අංග වහගෙන යන එකයි. උසාවියට ඉදිරිපත් වෙච්ච කෙනෙක් මුණ වහගෙන යන එකයි අතර වෙනසක් තේරෙන්නේ ම නැද්ද උඹේ මොලේට ?

    (මට මුස්ලිම් ආගම එක්ක ප්‍රශ්නයක් නැහැ දැන් මම මේක මේක කිව්වේ උඹ මුස්ලිම් නිසා නෙමෙයි. උඹේ මෝඩ තර්කය දැකල.)

    Ou machan mulu agama wahanne lajjawa nisa thamai.lassna katah kiyana de hamotama podhuy.ou eekath hethuwak thamai.eey hama angayakma wahanne thmana thamanta garu karana nisa. pilipadina aya pili padinnthy aya gana mata wadak naha macho eey eka eka ayage kamattha.me pinthoora deke samanathwa gana kiwwoth ara siwura daapu manussya muhuna wahan yanne anith aya thamnge moona dakala adura ganeewi.eeta passe moona prasiida wenawa eekata comnts watenawa .muslim aagamata anuwa muhuna wahanne .muhuna pennala waten inna paare yana minissunge katha ahanna oone nathy nisa.Moone thiyena lassna katha anith ayata penna oone naha.:yes:

    wadi wisthara menna:
    http://www.knowswhy.com/why-should-muslim-women-wear-hijab/
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අවුරුදු 9 10 පොඩි ළමයින්ව බැඳගන්නේ කව්ද? (GUESS WHO IS THAT ? :P)

    https://www.facebook.com/photo.php?v=224107657717070
    awurdhu 9 -10 rape case gana dennada news? link 100 k withara thiyenawa .habai mewwa unu unu lankaawe ewwa.made in sri lanka me paradesayaka ewwa newei? mokada kiyanne?? ;) habai ube profile eke dannam.aasawa iwara wenakam kiyopan :D Mokada ube prashneta utthara denna witharine links denne.
     
    Last edited: