Muslim Niqab ekata banna mahaththuruntai mey..

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඕව නබියගේ ගේ වැරදි බොලවූ, බෝලාල රෙද්ද හංගන්න කොච්චර දැගලුවත් අන්තිමේ රෙද්ද ගැලවෙන එකම තමයි වෙන්නේ.

නිකන් මෝඩ අතල් නොදී හිටපන් බන් ....

ay attha dakala ridunada?ohoma kiyala duwanna epa ban waren katha karamu poddak.:P
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
හරියටම හරි ඕන වරදක් කරගෙන යස අපූරැවට වහගන්න පුළුවන් නිසා හොරැ මංකොල්ල කාරයෝ දුෂිතයෝ එකි නොකි මෙකි හැම ජඩයම / ජඩීච්චිම හැම පරයම / පරච්චිම මේවගේ ඇදුමකට ආසයි.

ඕක තමයි හැංගිච්ච ජීවිත..
රෙද්ද අස්දේ අපරාධකාරයා
ඉතින් කිසිම අපරාධකාරයෙක් ඕකට විරැද්ධවෙන්නේ නැහැ.
සුපිරියි නේමේ එළම තමා.
තව අපරාධ කාරයන්ව වහපල්ලා ඔය කළුවලාවෙන්

Uba dannwada wadak? Pihi dannwada? KNIFE kiyala english walin kiyanne.anna ewwa walin minissu maranna puluwan lu .eey nisa PIhi kiyana ayudaya loken thuran karamu.ewwa warady widihaya pawicchi karana nisa. Mekane ube thrake ane yako.LOL scene!:rofl::rofl:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
දැන් එතකොට උඹලගේ ලොක්කා එහෙම පොඩි ළමයෙක්ව සහේට ගත්තේ නැද්ද.
නැත්නම් අවුලක් නෑ
ගත්තනම් ඒක හරිද වැරදිද කියපංකෝ

http://www.thecommentator.com/artic...raped_and_killed_daughter_receives_small_fine

;);)
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
hema kiyala hari ube gita hada ganin...

machan uba oya kiyana ewwa karanne aparada karuvo eke nisa bududahamata mona karannada.. uba video, link mona pennuvat e gena kisi deyak pehadilivama budda darmayata sambanda neha...

onema agamaka pujakeyek oh anugamiyek antin veradi siduvenava thama eken e samasthama ahamatama veraddak kisisethma kiyanna beha...

eth lokaye tiyena agam valin ekama agamaka vitharai e agamika nayakaya atinma lama apchara siduvune, ha evata anubala dunne... e mona agamada kiyala kiyanna one nehane...

ubata mama baba wage kiyala dennam.mehemai baba wade ,oya yanna Google kiyana search engine ekata.Eeka danne nathnam kiyanna eekath kiya dennam.anna eekat gihin "why prophet muhammd married a 9 years old girl kiyala type karapan ..bolee result 1000 withar enawane .anna ewwa kiyopan.ubata english danne nathnam sorry thama.uba school gihin thiyenawane? :rolleyes::rolleyes:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    mama dan ubata utthara kiyanna ooneda? adanna baha hode.;)

    පවු බං.. නිකන් හිටපන්කෝ හුජ්ජ කොල්ලෝ සෙට් එක අඬවන්නේ නැතිව... නානසාර සූකරයා දීපු ලනුකාලා කක්කි යන්නෙත් නැතිලු මුන්ට... :yes::D
    එපා එපා තව අඬවන්න එපා... හොර බේබදු නානසාරගේ තට්ටේ අන්න පලන්න ගිහිල්ල කවුද ගෑණියෙක් ස්ටේජ් එකකදී... ආරංචිද? :yes::D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    eya duwala :dull::dull:

    බත් බලයෝ එක්ක මොන කතාද සහෝ... මුන් අපේ ගෙවල්වල වලංහෝදන ජාතියෙ උන්...ඉජු ඉජු කියන්න කොහෙ හිටියත් දුවල එයි....:yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ay attha dakala ridunada?ohoma kiyala duwanna epa ban waren katha karamu poddak.:P

    අන්න හොදයි, කතා කරපංකෝ පැනල යන්නේ නැතුව, මම නම් පැනල යන්නේ නැහැ , ගිහිනුත් නැහැ,

    මට කියපන්කො අල්ලාහ් සියල්ලම මැවුවා නම්,
    මොකද මුස්ලිම් නොවන කොටසකුත් බිහිඋනේ? (ශරීරය මුස්ලිම් ගැහැණුන ලෙස වස නොගන්න ගැහැණුන් කොටසක්)

    ඔන්න ඕකට සාර්ථක කෙලින් පිළිතුරක් දීපන්කො, පැනල යන්න ඕනි නැහැ...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    අන්න හොදයි, කතා කරපංකෝ පැනල යන්නේ නැතුව, මම නම් පැනල යන්නේ නැහැ , ගිහිනුත් නැහැ,

    මට කියපන්කො අල්ලාහ් සියල්ලම මැවුවා නම්,
    මොකද මුස්ලිම් නොවන කොටසකුත් බිහිඋනේ? (ශරීරය මුස්ලිම් ගැහැණුන ලෙස වස නොගන්න ගැහැණුන් කොටසක්)

    ඔන්න ඕකට සාර්ථක කෙලින් පිළිතුරක් දීපන්කො, පැනල යන්න ඕනි නැහැ...

    aah uba aawada ela machan wel come. hari ookata utthre menna : uba dan ay Islam aagamata erehiwa katha karanne? reason : eeka ube kamatthak ehema neda? nathuwa ubawa kawruwath remote control karala naha neda? anna ehema thamai machan oya uba kiyan set ekath.:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    aah uba aawada ela machan wel come. hari ookata utthre menna : uba dan ay Islam aagamata erehiwa katha karanne? reason : eeka ube kamatthak ehema neda? nathuwa ubawa kawruwath remote control karala naha neda? anna ehema thamai machan oya uba kiyan set ekath.:

    ඒ කියන්නේ එක දේව කැමැත්ත කියන එක නේ? දෙවියන්ගේ කැමැත්ත නිසා තමයි ඉස්ලාම් දහම අදහන සහ අදහන්නේ නැති පිරිස් දෙකක් මැවුවේ කියන එකමනේ?

    එතකොට යථාර්තය ගත්තොත් , අපිට මේ ලෝකේ හිතෙන හිතෙන දේවල් කරන්න බැහැනේ, අනික අපි හැම වෙලේම කරන්න හදන්නේ නිවැරදි දෙයක්.
    තවත් පැහැදිලි කරනවා නම්, දෙවියන් වහන්සේ අපගේ මැවුම්කරුනම්, දෙවියන් වහන්සේ කිසිම සැකයකින් තොරවම නිවැරදිම දෙය සිදු කරන්න ඕනි, එහෙම කරනවා නම්, එකම ජාතියක කොටසක් පමණක් , විවිදත්වයක් නොමැතිවම මැවීම නේද ප්‍රඥා ගෝචර වෙන්නේ.

    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    ඒ කියන්නේ එක දේව කැමැත්ත කියන එක නේ? දෙවියන්ගේ කැමැත්ත නිසා තමයි ඉස්ලාම් දහම අදහන සහ අදහන්නේ නැති පිරිස් දෙකක් මැවුවේ කියන එකමනේ?

    dewiyo me loke hama wasthuwakma mawwa.ubawa mawweth dewiyo maawa mawweth dewiyo.uba bauddha mama muslim.hethuwa eeka ube kamattha saha mage kamattha.sudda sinhalen kiwwanam me wishwayama mawuwo dewiyo thamaa.
     
    naha machan.ubata dannwane sura lowa apaya kiyal deyak thiyenawa.eeka thiyenne ay ? api karana kusal akusal walata anuwa ape room eka ehe book wenawa.:yes: ithin eken therenne api meh gatah karan jeewithaya hariyata exam ekak wage .hariyata liwwanm exam eken passe Hoda degree labei campus yanna ( diwyaloke).waradduwanam fail thama ethkota campus yanna baha eliye.(apaaya) ithin apita kalpana karanna molayak thiyenawa ,hithanna hithak thiyenawa ewwa pawicchi karan aakaraya anuwa minisa kiyan satah ekinekata wenas wenawa. Koobiyek pawa marunta passe thaman karapu hari waradi walata utthara badinna oone.:yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    dewiyo me loke hama wasthuwakma mawwa.ubawa mawweth dewiyo maawa mawweth dewiyo.uba bauddha mama muslim.hethuwa eeka ube kamattha saha mage kamattha.sudda sinhalen kiwwanam me wishwayama mawuwo dewiyo thamaa.

    ok , දැන් තව පොඩ්ඩක් ඉස්සරහට මම ප්‍රශ්නේ අරන් යනවා, ඔබ කියන කරණය සත්‍යද කියල දැනගන්න , මම මෙහෙම අහන්නම්,

    දෙවියෝ සියල්ලම මැවුවා කියනවා > දෙවියෝ මැවුවේ කවුද, දෙවියන්ගේ ආරම්භය කෙලෙසද? (බුදුදහමේ එන සංකල්පය ගෙන හැරපන්න එපා!!!)

    මම නැවත පෙර ප්‍රශ්නයම අහන්නම්, දෙවියන්ගේ කැමැත්ත අනුව සියලු දේ සිදු වෙනවා නම්, අයි ඔබ අපි ඉස්ලාම් ඇදුමට විරුද්ධ වෙන එකට ඔබ අකමැති? (අපි පිළිගන්නේ අපි දෙවියන් විසින් මැවුව කියා නොවේ, අපි දෙවියන්ව එලෙස අදහන්නේ නැහැ.ඔබල දෙවියන් අදහන නිසා ඇයි ඔබ අකමැති අපි ඔබලාට විරුද්ධ වෙනවට?)