Muslim Niqab ekata banna mahaththuruntai mey..

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    පවු බං.. නිකන් හිටපන්කෝ හුජ්ජ කොල්ලෝ සෙට් එක අඬවන්නේ නැතිව... නානසාර සූකරයා දීපු ලනුකාලා කක්කි යන්නෙත් නැතිලු මුන්ට... :yes::D
    එපා එපා තව අඬවන්න එපා... හොර බේබදු නානසාරගේ තට්ටේ අන්න පලන්න ගිහිල්ල කවුද ගෑණියෙක් ස්ටේජ් එකකදී... ආරංචිද? :yes::D

    lolz...... රෙන්න පුකේ ගූ නැතුව තොපිනෙ යකෝ ඉන්නේ.... අඩුම ගානේ පුක කහගන්නවත් නියපොත්තක්වත් තියෙනවද?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    naha machan.ubata dannwane sura lowa apaya kiyal deyak thiyenawa.eeka thiyenne ay ? api karana kusal akusal walata anuwa ape room eka ehe book wenawa.:yes: ithin eken therenne api meh gatah karan jeewithaya hariyata exam ekak wage .hariyata liwwanm exam eken passe Hoda degree labei campus yanna ( diwyaloke).waradduwanam fail thama ethkota campus yanna baha eliye.(apaaya) ithin apita kalpana karanna molayak thiyenawa ,hithanna hithak thiyenawa ewwa pawicchi karan aakaraya anuwa minisa kiyan satah ekinekata wenas wenawa. Koobiyek pawa marunta passe thaman karapu hari waradi walata utthara badinna oone.:yes:

    ok, ඔය කියන දේ පැහැදිලි, එත් ඔතන තියෙන ප්‍රශ්නේ , ඔය exam එක නිර්මාණය කරන්නේ දෙවියන්වහන්සේ නේ? එතකොට, දැන් දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කරනවා, ඔබව පරික්ෂා කරනවා, ඔබ පරීක්ෂණයෙන් සමත් උනොත් දෙවියන් වහන්සේ ඉන්න තැනටම ගන්නවා , නැතිනම් අපායේ.
    ඕකනේ ඔතන කියන්නේ.

    ---

    ඇයි දෙවියන්වහන්සේ පරංගිය කෝට්ටේ ගිය වගේ වැඩක් කරන්නේ? දෙවියන්වහන්සේට ඔබලාව මවන කොටම ඔබලා අනාගතයේ කුමන ආකාරයෙන් විභාගය සමත් වේවිදැයි අවබෝධයක් නොතිබුනිද? (අනාගතය දෙවියන් වහන්සේට ගෝචර නොවුන නිසා නොවේද එලෙසෙ කරන්නේ?)

    දැන් බලන්න, එතන හොද පිරිසට, අවැඩක් වෙලා නේද? අසාදාරනයක් වෙලා නේද? මොකද දෙවියන් වහන්සේ ඔබලාව මවල හොද අයයි නරක අයයි දෙගොල්ලොම දන්නේ එක තැනකට,

    ඔන්න දැන් ඔබව පිළිතුරක් දෙන්න බැරි තැනකට කොටු වෙනවා, දෙවියන් වහන්සේ ට අනාගතය ගැන දැනීමක් තිබුනා නම්, හොද අයව දිව්‍යලෝකයේ ඉතුරු කරගෙන , නරක අයව අපායට දන්නා තිබ්බ.

    එත් එක එහෙම කරලා නැහැනේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේ එක්කෝ ප්‍රඥාවන්ත නැහැ / එක්කෝ අනාගතය ගැන දැනීමක් නැහැ.

    ඔය කියන දෙකෙන් එකකටවත් ඔබල අදහන දෙවියන්ගේ ලක්ෂණ ගැලපෙන්නේ නැහැ.

    ඕකෙන් ගම්‍ය වෙන්නේ එලෙස කිසිවෙකු සර්වබලධාරී වන්නේ නැහැ කියන එක. එලෙස ඔබලාව මවන දෙවියෙකු ඉදල නැහැ කියන එක නේද?
     
    Last edited:

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    meekawath piliganna bari ekek innawanm oo gana atthatama dukai saho.News wala balanna case walata ahuwuna hira kaaryo yanne moona wahagena .un yanne aasawata? naha un yanne thange lajjawa pennana.ape kaanthawan niqab pawicchi karanneth loketama thamange age anga pennala thamanwa darshanayenma RAPE wena anek kaanthwangen wenas kiyala pennanai.eekna wena kisma aagamakata wadak naha.REDI galawagen ada niruwathin anith ganunat paare yanna aythiyak thiyenam ..sampoornyen wahagena yanna me kaanthwanthat ayithiyak thiyenawa.:yes: api kaegahanne nahane ada niruwthin adagena yana anith kaanthawanta abaya niqab danna kiyala.;)

    මට පොඩ්ඩක් ඔබ තුමා කියනවද ඔයාට පුලුවන්ද ගැනියෙක්ගේ මුණ බලල දුෂණය කරන්න :confused:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ok , දැන් තව පොඩ්ඩක් ඉස්සරහට මම ප්‍රශ්නේ අරන් යනවා, ඔබ කියන කරණය සත්‍යද කියල දැනගන්න , මම මෙහෙම අහන්නම්,

    දෙවියෝ සියල්ලම මැවුවා කියනවා > දෙවියෝ මැවුවේ කවුද, දෙවියන්ගේ ආරම්භය කෙලෙසද? (බුදුදහමේ එන සංකල්පය ගෙන හැරපන්න එපා!!!)

    මම නැවත පෙර ප්‍රශ්නයම අහන්නම්, දෙවියන්ගේ කැමැත්ත අනුව සියලු දේ සිදු වෙනවා නම්, අයි ඔබ අපි ඉස්ලාම් ඇදුමට විරුද්ධ වෙන එකට ඔබ අකමැති? (අපි පිළිගන්නේ අපි දෙවියන් විසින් මැවුව කියා නොවේ, අපි දෙවියන්ව එලෙස අදහන්නේ නැහැ.ඔබල දෙවියන් අදහන නිසා ඇයි ඔබ අකමැති අපි ඔබලාට විරුද්ධ වෙනවට?)

    Dewiyo kiyanne manushyeyk newei Islam dharmaye wasthoon walata wadinna baha jeewinta wadhinna baha.eyala maweema witharayi.Allah dewiyanta aarambayak natha awasaanayak natha.

    menna kiwannna pahadili wishleshane.

    http://islamicbooks.info/H-1-Iman/01-Allah.htm

    Dewiyange kamatthata hama deyakma sidhuwenawa kiyanne,Swabawa dhrmaye wenaskam.saha maweem thulanaya, nathuwa oba gihin kellek dooshanaya kalanam eeka dewiyange kamattha newei.oba gihin higannekuta badaginna niwuwanam eekath dewiyange kamattha newei.api obata wirudda wenne oba dewiyan adahanna nathy nisa nowei.ehenam arabi ratwalata Anya aagamikyinta visa denne naha.eka anya aagamikayekuta enna baha,ehenam lankaweth api pisso wage paare yana hamotama gal gahanawa.namuth api wirudda wanne ape aagamata erehiwa nowamana lesa hasirana kotai.hariyata mama Elakiri anty Muslim bauddyinta witharak wirrudawa wada kireema.:yes::yes:

    anek prashnya asanna.
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    moona withrak newei wena kohe baluwath DOOShanaya karanna hithenne naha.:yes:

    උබ විතරක් නෙමේ බන් කාටවත් බැ ගැහැණියකගේ මුණ බලල දුෂණය කරන්න :no:
    ඇග වැහෙන්න අදින එක හොද වැඩක් එත් ඔලුව මොකටද :confused: මට නොතේරෙන්නේ ඔතන :rolleyes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Dewiyo kiyanne manushyeyk newei Islam dharmaye wasthoon walata wadinna baha jeewinta wadhinna baha.eyala maweema witharayi.Allah dewiyanta aarambayak natha awasaanayak natha.

    menna kiwannna pahadili wishleshane.

    http://islamicbooks.info/H-1-Iman/01-Allah.htm

    Dewiyange kamatthata hama deyakma sidhuwenawa kiyanne,Swabawa dhrmaye wenaskam.saha maweem thulanaya, nathuwa oba gihin kellek dooshanaya kalanam eeka dewiyange kamattha newei.oba gihin higannekuta badaginna niwuwanam eekath dewiyange kamattha newei.api obata wirudda wenne oba dewiyan adahanna nathy nisa nowei.ehenam arabi ratwalata Anya aagamikyinta visa denne naha.eka anya aagamikayekuta enna baha,ehenam lankaweth api pisso wage paare yana hamotama gal gahanawa.namuth api wirudda wanne ape aagamata erehiwa nowamana lesa hasirana kotai.hariyata mama Elakiri anty Muslim bauddyinta witharak wirrudawa wada kireema.:yes::yes:

    anek prashnya asanna.

    ඔ කේ .. ඉසේල්ලම , වෙන වෙන වෙබ් අඩවි වල ලිනක්ස් පල කරන්න එපා, මොකද මම මට වැටහෙන විදියට මම ඔබට තේරුම කරන්නේ, ඔබ ඔබට වැටහෙන ආකාරයට තේරුම කරන්න, නැතුව භාහිර කරුණු මට අධ්‍යනය කරන්න කියන්න එපා, ඔබට‍ එය විස්තර කිරීමට අපහසුනම් , ඔබ එය පල නොකර සිටින්න. මටත් මගේ ධර්මය ඔප්පු කිරීමට ත්‍රිපිටකය සදහා ලින්ක් එකක් පල කරන්න තිබුන, එලෙස කර මග අරින්නද ලේසි , නමුත් මෙතන කර ඇරීමක් සිදු කිරීම අනවශ්‍යයි මම සිතමි.

    මම කලින් අහපු දේවල් වලට කෙලින් පිළිතුරක් ලබාදෙන්න.

    IN THE BEGINNING
    "1. A long, long time ago, there used to be no earth and no people. There used to be no sun nor moon. Not even one twinkling star. Nothing whatsoever was there. Nothing was there except Almighty Allah by Himself."

    ඔන්න ඔය කොටසින් මම පටන් ගන්නම්, ඔබ සදහන් කල කොටසේ වැරැද්ද? ඔය කියන අවස්ථාව පටන්ගැනීම ලෙස සදහන් කරන්නේ කෙසේද?

    (# ඉන් පසුව එක එක දේවල් මැවුව කියල කියනවා, එලෙස මවන්නේ , දෙවියන්වහසේගේ කියා හදුන්වන ලක්ෂණයේ කොටසක් ම උපයෝගී කරගෙන, විය යුතුයි. මොකද , ඔය කතාවේ සදහන් වන පරිදි, දෙවියන් වහන්සේ හැර අන කිසිවක්ම තිබුනේ නැහැ කියල. එසේනම් දෙවියන් වහන්සේ ම තම නැවත මොකක් මැවුවත් එයද දෙවියන්වහන්සේගේම කොටසක් මය. )

    ආරම්භයේ දෙවියන් වහන්සේම සිටියා කියල පැහැදිලිවම විශ්වා කරන්නට හෝ සත්‍ය යයි පවසන්න ට පැහැදිලි කරුණක් දෙන්න.

    ---

    දෙවෙනි කොටසින් ඔබ පවසන්නේ අපගේ සිතුවිලි දෙවියන් වහන්සේට ගෝචර නොවන බවයි. එලෙස නම් ඔබ නැවත පිළිගන්නා කාරණයක් වන්නේ , දෙවියන් වහන්සේ සර්වබලධාරී නොවන බවයි. (මෙයට පැහැදිලිව පිළිතුරක් බලාපොරොත්තු වෙමි.)

    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ok, ඔය කියන දේ පැහැදිලි, එත් ඔතන තියෙන ප්‍රශ්නේ , ඔය exam එක නිර්මාණය කරන්නේ දෙවියන්වහන්සේ නේ? එතකොට, දැන් දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කරනවා, ඔබව පරික්ෂා කරනවා, ඔබ පරීක්ෂණයෙන් සමත් උනොත් දෙවියන් වහන්සේ ඉන්න තැනටම ගන්නවා , නැතිනම් අපායේ.
    ඕකනේ ඔතන කියන්නේ.

    ---

    ඇයි දෙවියන්වහන්සේ පරංගිය කෝට්ටේ ගිය වගේ වැඩක් කරන්නේ? දෙවියන්වහන්සේට ඔබලාව මවන කොටම ඔබලා අනාගතයේ කුමන ආකාරයෙන් විභාගය සමත් වේවිදැයි අවබෝධයක් නොතිබුනිද? (අනාගතය දෙවියන් වහන්සේට ගෝචර නොවුන නිසා නොවේද එලෙසෙ කරන්නේ?)

    දැන් බලන්න, එතන හොද පිරිසට, අවැඩක් වෙලා නේද? අසාදාරනයක් වෙලා නේද? මොකද දෙවියන් වහන්සේ ඔබලාව මවල හොද අයයි නරක අයයි දෙගොල්ලොම දන්නේ එක තැනකට,

    ඔන්න දැන් ඔබව පිළිතුරක් දෙන්න බැරි තැනකට කොටු වෙනවා, දෙවියන් වහන්සේ ට අනාගතය ගැන දැනීමක් තිබුනා නම්, හොද අයව දිව්‍යලෝකයේ ඉතුරු කරගෙන , නරක අයව අපායට දන්නා තිබ්බ.

    එත් එක එහෙම කරලා නැහැනේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේ එක්කෝ ප්‍රඥාවන්ත නැහැ / එක්කෝ අනාගතය ගැන දැනීමක් නැහැ.

    ඔය කියන දෙකෙන් එකකටවත් ඔබල අදහන දෙවියන්ගේ ලක්ෂණ ගැලපෙන්නේ නැහැ.

    ඕකෙන් ගම්‍ය වෙන්නේ එලෙස කිසිවෙකු සර්වබලධාරී වන්නේ නැහැ කියන එක. එලෙස ඔබලාව මවන දෙවියෙකු ඉදල නැහැ කියන එක නේද?

    :D:D

    maweem siyalla thamanta awanatha wee thamanta pideema dewange maweeme paramarthay.

    “I have created the jinn and humankind only for My worship.” (Quran 51:56)

    Thwath widihakata Kuraney (Shuddha Granthaya) mese pahadili karanwa :

    “[Remember] when your Lord extracted from the loins of Adam’s children their descendants and made them testify [saying]: ‘Am I not your Lord?’ They said: ‘Yes, we testify to it.’ [This was] in case you say on the Day of Judgment: ‘We were unaware of this.’ Or you say: ‘It was our ancestors who worshipped others besides God and we are only their descendants. Will you then destroy us for what those liars did?’” (Quran 7:172)

    anagthayedi wena de danna nisai Allah dewiyan api manushyan.ehema anagathedi dinana aya danma swrgeta danna oonenam lke mawanna oone naha.eeth mawwe allah gana maweem siyalla dana ganeema sadahai ..pideema sadahai.piligath aya islamayata anuwa swargeta yanwa.:yes::yes:

    oba ekama prashnya wiwidakarayen aasa atha.eheth nathynam thawath wisthara karanna pilithuru denam.:yes:

    dewiyek nathnam me loke bihiwune kohomada?
     
    prathamayen kiyannam mama Allah dewiayn hara wena kisma jeewiyek hoo drwyak wadhinne naha.eey nisa oba anthimata kiyana wachanaya liyanna pera poddak hithanna.Allah dewiyan sarwa baladaaree.ohu harenna wenath kenek me loke mawwa kiyala oppu karanna me loke kisima jagethakuata baha.mata wena darmayak gana adu thakseeruwen katah karana nowamana nisa mama anek aagamika aarambakayan gana katha nokarami

    OBA ASANA PRASHNETA KELIN PILITHURA:

    dewiyan wahnseta ruwak natha.

    "God is the Creator of everything. He is the guardian over everything. Unto Him belong the keys of the heavens and the earth." (39:62, 63)

    "No creature is there crawling on the earth, but its provision rests on God. He knows its lodging place and it repository." (11:6)

    "God has not taken to Himself any son, nor is there any god with Him: For then each god would have taken of that which he created and some of them would have risen up over others." (23:91)

    (Quran Chapter 7. Al A’raaf ayat 143)

    And when Moosa (Moses) came at the time and place appointed by us, and his Lord spoke to him, He said: “O My Lord! Show me (Yourself), that I may look upon You.” Allaah said: “You cannot see Me, but look upon the mountain if it stands still In its place Then You shall see me.” so when his Lord appeared to the mountain , He made it collapse to dust, and Mûsa (Moses) fell down unconscious. Then when He recovered his senses He said: “Glory be to you, I turn to You In repentance and I am the first of the believers.”

    melese hugaak udaaharana genahara dakwana puluwan.mama mewa pennuwe obata maage thani peli pilithura wishleshanyak lesai.

    dewiyanta ruwak thibenam eey ruwata anuwa apa mawwe nam dewiyan ge roopaya minis ruwak ho anek maweemak lesa wiya yuthuya (oabat anuwa) apa mawuu dewiyan ape lesak badaginne siteewida?(mawala kanna puluwani) ..apa wage upathak maranayak thibeda?( marewnathuwa inna puluwan) ape seema wasikilyata yaawida? ( api wage wasikiliyata yana kenekta dewiyan kiyanne kohomada?) ithin mee prashna ena nisa pahadiliwama kiyanna oone deiyange ruwkata samaana ruwak me loke natha.

    :yes::yes:

    Obe prashna siyalla asanna mama haki pamanin pilithuru demi.thawtah prashna palakaaranna.maa nawathath pamini mohothaka pilithura kara obata danwanam. mata masg kara thabanna.(prashnen pana giya kiyanna epa)
     
    මොකක්ද ඔබ කියන දෙයහි අර්ථය, ඔන්න ඔබ පවසනවා, අනාගතේ දන්නවා කියල. අයෙ පවසනවා අල්ලාහ් දෙවියන් මැවුවේ, මැවීම් ගැන සියල්ල දැනගැනීම සදහයි කියල.

    --- ඔබ කලින් සදහන් කරලා තියෙන්නේ මොකක්ද? එකේ තේරුම කුමක්ද? ඔබ එමගින් කුමක් ඔප්පු කිරීමට තතනනවද? මොනාද ඔබ තුමා කුරුන් හෝ පවසන දෙයක් , මම ඔබලාව මැවුවේ වැදුම් ලබන්නයි , කියල කිඋවම එක කොහොමද පිළිගන්නේ?

    1. මම නැවතත් කියන්නේ, ඔබ කොහොමද ඔප්පු කරන්නේ , ආරම්භයේදී දෙවියන් වහන්සේ පමණක්ම සිටිබව, එසේත් නැතිනම් ආරම්භය යනු දෙවියවහන්සේ පමණක්ම සිටිය කාලයක් කියල.

    ඔබ මට අල්-කුරණයෙන් කරුණු ගෙන හැර දැක්වුවට එය ඔබගේ ගැලවීම සදහා පමණි, නැතුව ඔබ එය තේරෙන සිංහලෙන් අදහස් වලට නගා පවසන්න, මොකද අල්-කුරානය අරාබි බසින් , එන්ගිරිසියට නගා, ඇති අතර එහි වචන වල තේරුම ඔබ යන යන පැත්තට විග්‍රහ කල හැකි නිසාය.

    2. අනාගතය පිලිබදව දැනීමක් තිබුනා නම් , ඔබම පවසනවා වගේ ලෝකය මැවීමේ හේතුව කුමක්ද ? අදට ලෝකයේ බහුතරයක් ඔබගේ "අල්ලාහ් " දෙවියන්ට "worship " නොකරයි. එසේනම් අල්ලාහ් දෙවියන් අද වන විටත් බොරු කාරයෙකු බව පසක් වී නොමැතිද?
     
    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    මුස්ලිම් බල්ලෝ ටික ළඟදීම කනවා අපෙන්... යේ කිව්වේ නෑ කියන්න එපා හොඳේ ... ලෝකෙටම චාටර් වෙච්ච කුජිතම ජාතිය මුස්ලිම්(පාහරයෝ )
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    prathamayen kiyannam mama Allah dewiayn hara wena kisma jeewiyek hoo drwyak wadhinne naha.eey nisa oba anthimata kiyana wachanaya liyanna pera poddak hithanna.Allah dewiyan sarwa baladaaree.ohu harenna wenath kenek me loke mawwa kiyala oppu karanna me loke kisima jagethakuata baha.mata wena darmayak gana adu thakseeruwen katah karana nowamana nisa mama anek aagamika aarambakayan gana katha nokarami

    OBA ASANA PRASHNETA KELIN PILITHURA:

    dewiyan wahnseta ruwak natha.

    "God is the Creator of everything. He is the guardian over everything. Unto Him belong the keys of the heavens and the earth." (39:62, 63)

    "No creature is there crawling on the earth, but its provision rests on God. He knows its lodging place and it repository." (11:6)

    "God has not taken to Himself any son, nor is there any god with Him: For then each god would have taken of that which he created and some of them would have risen up over others." (23:91)

    (Quran Chapter 7. Al A’raaf ayat 143)

    And when Moosa (Moses) came at the time and place appointed by us, and his Lord spoke to him, He said: “O My Lord! Show me (Yourself), that I may look upon You.” Allaah said: “You cannot see Me, but look upon the mountain if it stands still In its place Then You shall see me.” so when his Lord appeared to the mountain , He made it collapse to dust, and Mûsa (Moses) fell down unconscious. Then when He recovered his senses He said: “Glory be to you, I turn to You In repentance and I am the first of the believers.”

    melese hugaak udaaharana genahara dakwana puluwan.mama mewa pennuwe obata maage thani peli pilithura wishleshanyak lesai.

    dewiyanta ruwak thibenam eey ruwata anuwa apa mawwe nam dewiyan ge roopaya minis ruwak ho anek maweemak lesa wiya yuthuya (oabat anuwa) apa mawuu dewiyan ape lesak badaginne siteewida?(mawala kanna puluwani) ..apa wage upathak maranayak thibeda?( marewnathuwa inna puluwan) ape seema wasikilyata yaawida? ( api wage wasikiliyata yana kenekta dewiyan kiyanne kohomada?) ithin mee prashna ena nisa pahadiliwama kiyanna oone deiyange ruwkata samaana ruwak me loke natha.

    :yes::yes:

    Obe prashna siyalla asanna mama haki pamanin pilithuru demi.thawtah prashna palakaaranna.maa nawathath pamini mohothaka pilithura kara obata danwanam. mata masg kara thabanna.(prashnen pana giya kiyanna epa)

    හොදයි ඔබම කියන්න , අල්ලාහ් දෙවියන් ට අපගේ සිත ගැන බලයක් බලපවත්විය හැකිද? එසේ කිරීමට නොහැකි බව ඔබ කලින්ද සදහන් කළා. එසේනම් එතුමා කෙසේද සරවබලධාරී වන්නේ? සර්වබලධාරී යනු සියලුම දෙය කෙරෙහි බලයක් පැවැත්විය හැකි යන්නය. මෙය පහදන්න.

    --
    ඔබ කුරානයේ කොටසක් පල කරයි නම් එහි සිංහල තේරුමද සදහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මොකද ඉහත සදහන් කරන සමහර කොටස් වල , තර්කයන් අද කාලයේ කාර්මිකයෙකුට වුවද එසේ නොමැතිනම් විධ්යව දන්නා ඕනි පොඩි ළමයෙකුට වුවද නිර්මාණය කරගත හැකි කරුණුය.

    මම පැවසුවේ ලාක්ෂණික වශයෙන් , ඒ කියන්නේ characteristic ලෙස දෙවියන්ම ආරම්භයේ සිටියා නම්, දෙවියන්ගේ ලාක්ෂණික ස්වරුපයක්ම තමයි මවන්නත් ඕනි, මවන්නත් පුළුවන්. මොකද ආරම්භයේදී , කාලය , අවකාශය , ඔබ මේ ලෝකයේ අත්විදින කිසිම දෙයක්, ආරම්භයේදී පැවතුනේ නෑ කියලම කුරානයේ සදහන් වනවා. එහි හුදෙක් පැවතුනේ දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේ යන මන්න්කල්පිත නාමයක් ම පමණි. ඔබ එය එසේ නොවේ නම් , කුරානයේ ආරම්භය ගැන පවසන කරුණ නැවත විග්‍රහ කරන්න.
     
    Last edited: