2013 Apr 06 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි මීට කලින් වෙන බාසා වල සින්දු අහල නැද්ද? වැ.බ.ය.ම.ය. :rofl:

    මම යනව බන් !!
    ලිඳට
    54.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉංග්‍රීසි විතරයි කිව්ව නේද?
    මොකද්ද බන් මේ බාසාව?
    බටහිර ගීත කි‍යලනේ බන් කිව්වේ.....කඩ්ඩ නොවුනත් අවුලක් නෑ.....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹද ඒ සින්දුව ඉල්ලුවේ? මාර ලස්සන සින්දුවක් බන්. පට්ට තේරුමක් තියනවා :rofl:
    ඔව් බන්..... මට ඇඬෙන්නත් ආවා....:rofl::rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බටහිර ගීත කි‍යලනේ බන් කිව්වේ.....කඩ්ඩ නොවුනත් අවුලක් නෑ.....:rofl::rofl::rofl:

    කොරියාව තියෙන්නෙ බටහිරද බන්?
    :oo::oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොරියාව තියෙන්නෙ බටහිරද බන්?
    :oo::oo::oo::oo:
    ඔව් බන්..... ඇමරිකාවත් පහුකරගෙන ගි‍යොත් බටහිර පැත්තෙනුත් හම්බවෙනවා......:rofl::rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව් බන්..... ඇමරිකාවත් පහුකරගෙන ගි‍යොත් බටහිර පැත්තෙනුත් හම්බවෙනවා......:rofl::rofl::rofl:


    අර වෙල මැද්දෙන් තියෙන පාරෙනුත් යන්න පුලුවන් නේ
     
    Status
    Not open for further replies.