ලංකාවේ ජිවත් වෙලා ලංකාවෙන් ටික කාලෙකට පිට උනාම ලංකාවෙ පිරුලු අමතක කරන්න හොද නෑ අක්කෙ.....![]()

අප්පා එහෙමද? අවුරුද්දට යන්න හොඳ තැනක් කියපන්කො, 2 days![]()

නුවර එළි යමන්කො....![]()

උඹට නේද බිත්තර කිකිළි කියන්නෙ. පූස් නම කතා කළා උඹමම ආවනෙ ඒකයි
හොදවැඩේ![]()




අම්මො.. සමණල්ලුත් ඉන්නවා නොවැ




ඒ පාර උබට මාව නගෙක් වගේද පේන්නේ ........


චික් විතරක් ,,,
උබලා මහා වල් තාලෙට හිතන්නේ බන් .......
යකොව් සහෝදර කමට kiss කරේ .........


