2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
too නංගියෝ show එක නියමයි ..... !!!!
keep it up

මම යනවා එහෙනං හැමෝටම good night ...... !!!!!!
im-outta-here-bye-bye-smiley-emoticon.gif

 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා, හෙට ට්‍රේනින් ගිහින් දවසම පිලිකුල් භාවනා කරන්න තියනවා, ශෝ එක එල ටූලියෝ.
    351hdad.jpg

    Adios Amigos.
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    එළකිරි රේඩියෝ නියමයි බෝල ඔක්කොටම වඩා මේක කව්රු හරි එකෙක් ඇහුවොත් උට බඩ යනවා පොඩි කෙල්ලෝ කොල්ලෝ කරන දක්ෂ වැඩ ගැන අපේ එඋන් තරඟ ගතියට රේඩියෝ කරන්න දාන්නේ නැ ලංකාවේ රේඩියෝ කාරයෝ
    තුම්බ්ස් අප්!