2013 Apr 09 - ElaKiri Radio ! - Hangout with dj gamaya

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar373521_4.gif
    janapada kalyani
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද මරු හින්ද සොමියට හිත ගිය හින්දා
    හබියා කැන්දා තරඟෙට බිව්වද මන්දා
    නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
    බොන්නට බැරි නං මොකකට බිව්වද මන්ද

    උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො හබියෝ
    අනෙ උඹේ පෙම්බර කට් වෙලා

    උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො හබියෝ
    අනෙ උඹේ ඩාලිං කට් වෙලා

    Happy5.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ බන් ගම‍යා....:oo::oo::oo:
    සිරාවටම ඌව සුදු වෑන් එකකින් අරගෙන ගිහින්ද දන්නේ නෑ......
    :P:P:P
    නිකන්ම ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙනවා වගේ :rolleyes:

    මං ගිහිං කාලා බීලා එන්නං :cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    U Knw Me ලිදට වාර්ථාකරන්න,
    කිරිඉබ්බන්ආරේ සිට පැමිණි ඉබ්බා ඔබ එනතුරු බලා සිටී
    :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිකන්ම ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙනවා වගේ :rolleyes:

    මං ගිහිං කාලා බීලා එන්නං :cool:
    මටත් හිතෙන්නේ auto DJ එකක් ‍යනවා කි‍යලා තම‍යි.....

    එල එල.... ආපහු වරෙන්.....