2013 Apr 20 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~Request!~
    මට ඉංග්‍රීසි සින්දුවක් ඕන..
    As long as love love me - backstreet boys
    මම එකතු කර ගන්නවා මගේම
    "හන් හියෝ ජෝ" ව
    Hyo+joo.jpg

    විතරක් ඒ සින්දුවට...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ~Request!~
    මට ඉංග්‍රීසි සින්දුවක් ඕන..
    As long as love love me - backstreet boys
    මම එකතු කර ගන්නවා මගේම
    "හන් හියෝ ජෝ" ව
    Hyo+joo.jpg

    විතරක් ඒ සින්දුවට...

    තූ තෝ.... මේ ලංකාවේ හදිස්සියකට ඉන්න අපිව අමතක කරලා අර කොහෙද ඉන්න එකියක් ලොකු උනානේ මූට......!
    41.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට shakiraගෙ waka waka song එක අහන්න ආසාවක් ආවා... දෙන්න පුළුවන් වෙයිද දන් නෑ :rolleyes::rolleyes::rolleyes:
    hide.gif

    මේ වෙලාවේ radio අහන් ඉන්න සෑම සියලු දෙනාවම එකතු කර ගන්නවා :D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනා අන්න සින්දුව යනවා
    :love::love::love::love:
    තැන්යූ වේවා කූල්පාර්කින් ලොට්
    මටත් සතු‍ටුයි
    හන් ටත් සතු‍ටුයි...

    Hyo+joo.jpg