2013 Apr 20 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මුන් වගේ සුකිරි බටිල්ලෝ එක්ක මොන වලිද අක්කේ :lol:
එහෙම කියන්න එපා ... මෙයා දැන් නම ගිය online මිනිමරුවෙක්:yes::yes::yes:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
parashna minsunta haffa
කවුද අනේ ඕව හිතන්නේ ???? මම මේ ආවේ ප්‍රතිපත්ති කඩලා
0002031E.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

මගේ මරන්න ඉන්න එවුන්ගේ ලැයිස්තුවට ඔබතුමියගේ නමත් දාග්නවා හරියේ? :angry:


niyamaaaaaiiiiiiiiiiii..... මම ඔයාව හොයාගෙන ඇවිත් මැරුම් කන්නන් සුදෝ
:cool::cool::cool:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මගේ මරන්න ඉන්න එවුන්ගේ ලැයිස්තුවට ඔබතුමියගේ නමත් දාග්නවා හරියේ? :angry:

    උඹට මෙච්චර හයියක් ආවේ Redbull බීලද?
    66.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම


    niyamaaaaaiiiiiiiiiiii..... මම ඔයාව හොයාගෙන ඇවිත් මැරුම් කන්නන් සුදෝ
    :cool::cool::cool:
    අම්ම ගහයි කිව්වලු බැට් එකෙන්...
    මේ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ...
    බැංකුවට වැරදිලාද ? නැත්නම් මට අකුරු බැයිද? :dull::dull:

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්ම ගහයි කිව්වලු බැට් එකෙන්...
    මේ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ...
    බැංකුවට වැරදිලාද ? නැත්නම් මට අකුරු බැයිද? :dull::dull:

    මම හිතන්නේ ඔයාට අකුරු බෑ :D:D:D