2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :yes:මම යනවා මචංලා
    :yes:දොයිය මතයි
    :baffled:හෙට ඔපීසි යන්නත් එපැයි
    :rofl:බොලට හීනෙන් scurvyවම පෙනියන්
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ahh ra badooooooo !!!!!!!!! :P ai ai moko oya ah? enna epa ape You nangita oya sadda dagena harida :frown::frown::P
    කතා කරන්න අක්කෝ.... මේක පුදුම ලෝකයක් :oo::oo::oo:



    nangi demuda meyage ra kaleta wedak :P
    Happy3.gif


    කැන්ඩි ශේප් එකේ මාරු වෙයන් තව ටිකෙන් ගැනුන්ගෙන් කන්න වෙන්නේ.. :P:P

    මාත් බැලුවේ ඒක තමයි බං.........!
    ඉඳල ඉඳල ත්‍රෙඩ් එකකට ආවම...........!
    මගේ කරුමෙට දෙන්නම සෙට් වෙනවා...... ඒ මදිවට හශානයත්.........!

    ආදලේටනි .....
    Tongue03.gif


    meya hariyata kandyan aiyage wife wagene :shocked:
    ai kandyan aiyata baniddi pusata ridenne :eek: :rofl:

    ඇයි මලිත්ට ගහත්දී චංචලා අඬන්නේ ???? :rofl::rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    එල අක්ක එල.. මෙන්න මගෙන් උම්මා.. :love::love:

    avatar319037_15.gif
    ගේ සින්දුව දෙන්නේ නැති එක හෙලා දකිනවා.. :angry::angry:
    ඔබත් එකතුවන්න
    avatar319037_15.gif
    ට වූ මේ අසාදාරණයට.. :(

    ඔන්න මමත් දැම්ම මටත් දීපන්කො උම්මා එකක් :rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දෙහි නැට්ටා
    avatar1315_7.gif
    ට සිංදු දෙනවා වැඩියි
    හරි යන්නේ නෑ
    මගේ අනන්තයෙන් ඔබ්බට, ඔබ්බෙන් තවත් ඇතුළට ගිය පැපරාසි සේවයෙන් හොයලා බලන්න ඕනා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෑවොත් එළකිරියේ වසලත් හමාරයි :angry::angry: දෙහි නැට්ටට වැඩක් දෙන්න වෙයි වගේ.. :yes:
    කළු කෙල්ලවත් මෙතනට ගෙන්නනවා හරිය :angry::angry::angry::angry:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ ඇන්ටි ඔයා කැන්ඩියන් අයියාට wrong talk දාලා බෑන් වෙන්න තමයි ඈ

    api baya wei :P
    balan yaddi EK eke den pirila inne gay kurullone :P okoma kandyan aiyata love wage :lol: :P


    පද අහගන්නවා මදිවට ගෙනත් දීපල්ලකෝ අයිස් ක්‍රීම්......!


    hali hali oyage ara gay kurullo tikata genath dennako ehenam :P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :yes:මම යනවා මචංලා
    :yes:දොයිය මතයි
    :baffled:හෙට ඔපීසි යන්නත් එපැයි
    :rofl:බොලට හීනෙන් scurvyවම පෙනියන්

    Good Night සබන් මලයා.......!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය :angry:කැන්ඩියන්:angry: අයියට:angry: සද්දෙ :angry:දාන:angry: සක්කර:angry: වට්ටන් :angry:දෙකට:angry: කියන්නෙ. :angry: ළිඳ:angry: ලඟට:angry: ගිහින්:angry: ළිඳ:angry: ළඟ:angry: සංගමේට :angry:සෙට්:angry: වෙලා:angry: ඕපයක් :angry:ගහගෙන :angry:පාඩුවේ:angry: ඉඳපල්ලකෝ. :angry:අහිංසක:angry: මිනිස්සුන්ට :angry:මඩ :angry:ගහන්නෙ :angry:නැතුව:angry: මෙතනට:angry: ඇවිත්.:angry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මමත් කැපෙනවෝ.
    හෙට රැකි රක්ෂා සදහා පිටත්විමේ නැකත තියෙනවා ටිකක් උදෙන් ,
    එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්