උදෙන්ම එන්න එපා ..... දවල් වෙලා එන්න .... කන්න බොන්න හදල තියන්නං
හා...
උදෙන්ම එන්න එපා ..... දවල් වෙලා එන්න .... කන්න බොන්න හදල තියන්නං
ලැවරිය හදන්නේ රොටි වලින්ද ????![]()
![]()

ara kaha paata mewwa eka rotiyakne 

එකෙන්ම හෙලා දකිනවා ලංකාවේ කෑම බීම ප්රසිද්දියේ දානවට![]()
සබනගේ පරණ එකක් ලු!අපෝ කවුද ඒ තිලිණි? ඉල්ලලා තියන සින්දුවට මට දුක හිතෙනවා![]()

මම නං කෑවේ හවස![]()
දන්න එකෙක් කොත්තු රොටියක් මේ වෙලාවේ ඇද බානවා..
ඌට බඩ රිදේවා කියලා අපි එක සිතින් ප්රාර්ථනා කරමු..
![]()
දන්න එකෙක් කොත්තු රොටියක් මේ වෙලාවේ ඇද බානවා..
ඌට බඩ රිදේවා කියලා අපි එක සිතින් ප්රාර්ථනා කරමු..
මොනවා කොරන්නද, පාන් කැල්ලක් වත් screen එකේ ගාගෙන කන්න !එකෙන්ම හෙලා දකිනවා ලංකාවේ කෑම බීම ප්රසිද්දියේ දානවට![]()

බොලාට මොන කොත්තු රොටි ද
අනාත කුකුල් පැටව්....

Delmarට තාත්තා ගැහුවා කියන්නේ පව් බන් අහිංසකයා...![]()
![]()
![]()