2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදෝ එපා අඩන්න... අපි යමුකො ගෙදරට.. අපෙ අම්මා ඔයාට ආදරෙ වේවි හරියට :cool::rofl:
    Happy4.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මූ බං.. රේඩියෝ ශෝ එක කරන්නෙ සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරපු කම්පියුටර් එකකින් නෙවෙයි...
    මූ ශෝ එක කරන්නෙ හොග්වට්ස් වල තියෙන මායා අදුනකිං..
    ඒක නිසා තමයි.. හැම තිස්සෙම ඔය සින්දු හදිසියෙම අතුරුදහන් වීම, නැතිව යාම ,හිර වීම, වගේ දේවල් වෙන්නෙ.. මන්තරේ ජප කලේ නැත්තං හරියට සින්දුව ප්ලේ වෙන්නෙත් නෑ
    :yes::cool::rofl:


    උබට වැඩිද කොහෙද
    දෙහි ටිකක් ගෙනෙල්ලා
    මෙන්න අපේ සංකපාලය කට් වෙලා!!
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපේම දයාබර සාමාජිකයෙකු වන scurvy වලතර සොහොයුරාගෙන්​


    317b6l2.jpg

    ගල් මල් හැන්දෑව - with nigga


    සෙනසුරාදා දින වල රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රිය වනතෙක්
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හංගා ගල්ලෙනේ ඉන්නා විරු පෙම් කුමරා ඔබේ
    කපා දමා කදුහෙල් පසුකරං එනවා කුමාරියේ
    Happy9.gif
     
    Status
    Not open for further replies.