ථූපාරාම මහා සෑ වන්දනාව.
අසිරිමත් ථූපාරාම මහා සෑ වන්දනාව.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතූන් වහන්සේත් පාත්‍රයක් පමණ වූ සුගත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාත් සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින ථූපාරාම මහා සෑ රජුන් සුවඳ මලින් මුලුමණින් ම සරසා සිදු කරන අසදෘශ මහා සෑ වන්දනාව,
මැයි මස 12 වන ඉරු දින සවස 06.00 සිට පසුදා පහන් වන තුරු ථූපාරාම මහා සෑ මළුවේ දී..