mamath awa...
එකෙන්ම
ජීවිත කාලෙටම එක දවසයි හෝම් වර්ක් කරගෙන ඉස්කෝලේ ගියේ
අනිත් දවස් ගැන හිතා ගන්නකෝ අක්කේ




මේක එළකිරියේ බූට් period ද ????![]()





බැන්දට පස්සේත් උබ හෝම් වර්ක්ස් නොකර හිටපන්
අපි කරල දෙන්නම්![]()


මේක බූට් ලෝකයක්කවුද ඔයි ඔය සින්දුව ඉල්ලුවේ?
මේ දවස් වල හොඳටම වදින සින්දුවක්
නිදාගන්න කරුණාකරල රේඩියෝ අහල![]()

යකෝ ආපු ගමන්
මාව තැපෑලෙන් ළිඳට දාපු
ස්ටයිලව හෙලා දකිනවා...
දැන් මම කොහොමද ටයිරට මූණ දෙන්නේ..

