2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14907334 said:
    ප්‍රජනන අවයව තියෙන්නෙ කෙල්ලන්ගේ නේද? ඩෙල්මර් කියන්නෙ කොල්ලෙක්.
    ඩෙල්මර්ට මොකුත් කියල අහු වෙන්න එපා. ඌ මාව ස්වර්ගයට යැව්වා.
    උඹව කපනවා ඌට මොනව හරි කිව්වොත් :angry::angry::angry:
    කොල්ලන්ට තියෙන්නේ හදුන්කූරු ඉටිපන්දම්ද??? :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අයියො... උඹට ප්‍රජනන අවයවයක් නැද්ද... පූසට ප්‍රජනන අවයව නැතො....


    0002031E.gif


    පූස ඇදගෙනම නෑවද මන්ද

    පූසා ආගිය අතක් නොමැත
    :baffled::baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අයියො... උඹට ප්‍රජනන අවයවයක් නැද්ද... පූසට ප්‍රජනන අවයව නැතො....


    0002031E.gif


    පූස ඇදගෙනම නෑවද මන්ද


    පූස් කෙල්ලො නෑනෙ බං. :baffled: පූසියො ඉන්නෙ. මම කිව්වෙ මනුස්ස කෙල්ලන්ට. පොඩි පින්ටින් මිස්ටේක් උනා. මම කියන්න හැදුවෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි නේද කියල. පො****** නෙමේ නේද කියල. දන්නෙ නැද්ද ඔය ඉතින් කෙල වෙනවනෙ ඉතින් :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ත්‍රේඩ් එකේ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙනවා,
    දැන් ඉතින් කට්ටිය ඉන්නවනේ ත්‍රේඩ් එක ඇද ගෙන යන්න,
    අයෙත් පුලුවන් වුනොත් එන්නම්
    එතෙක් සුභ රාත්‍රියක්
    :angry::angry::angry: පිස්සුද ??? ඔයා එන්නේ thread අදින්නාද ??? පිස්සු නැතුව හිටු :angry::angry::angry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොල්ලන්ට තියෙන්නේ හදුන්කූරු ඉටිපන්දම්ද??? :rofl:
    මම කියන්න හැදුවෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි නේද කියල.
    ඕක ලොකුවට ගන්න එපා සහෝ මම කලින්ම ළිඳට ගිය එකානෙ. :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ප්‍රජනන අවයව නැති පූස:rofl::rofl:

    ප්‍රජනන අවයව තියෙන්නෙ කෙල්ලන්ගේ නේද?
    කොල්ලන්ට නැත්ද ???

    :confused::confused::confused:
    පිස්සු පූසා ...... :angry::angry::angry::angry:

    මම කියන්න හැදුවෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි නේද කියල.
    ඕක ලොකුවට ගන්න එපා සහෝල මම කලින්ම ළිඳට ගිය එකානෙ. :P
    http://www.elakiri.lk/forum/editpost.php?do=editpost&p=14907433
     
    Status
    Not open for further replies.