2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14907804 said:
    උඹට රිදිලා තියෙන්නෙ. ඒකනේ අපේ ඒව ෆොටෝෂොප් දාල මඩ ගහන්නෙ අපිටම :angry::angry::angry::angry:

    දන්නො දනිති :rofl::rofl::rofl:

    ඊට පස්සෙ කී දෙනෙක් ක්වොට් කරලද කියල බලහන්....:rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සබනෝ මට මේ සින්දුව දියන්කෝ හොද එකා වගේ
    Tharuda Nidanni-Ranidu Lankage/SIZE] :D :D :D මේකට සබන් අය්යාවත්, gt ලොක්කාවත්,රේඩියෝ ටීම් එකේ සෙට් එකත්,හොදට ගහලා ඉන්න මම ලිදේ දාපු පුස් වත්,මගේ අක්කා "ඔයා මාව දන්නවා" අක්කවත් එකතු කර ගන්නවා. :baffled: :baffled: :oo: :oo: :rolleyes: :rolleyes:

    Laughing04.gif
    thank u වේවා..... !!!
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩේ උඹලා එක පේජ් එකෙන්
    කමෙන්ට් 40 එක පාර බලා ගන්න පුලුවන්
    Option එක දා ගෙන නෑ නේද....
    :oo::oo::oo::oo:

    එහෙම උනා නම් ලේසියි නේ...
    :dull::dull::dull:

    අපි ඕවා දාගත්තේ චුටි කාලේ බන්.. :lol:
     
    Status
    Not open for further replies.