mechchara ikmnata!!
2 minutes noodles da kaawe![]()
අම්මපා කූල් කියහන්කෝ






ඒත් එල. තව ඉන්නවනං කියපන්. මම කියන්නං මගෙ තත්වෙ 
වැඩි talkz දැම්මොත් මන්නෙ තියලා වාඩි කරවනවා දැන ගනින් .![]()

පූස්;14908062 said:
මට නං සෝමේ අයියා. රයිටා දැන් ඩෙල් තමයි ගැසුවම සෙට් වෙන්නෙ![]()
නටන්න සෙට් වෙනවා.
රන්දී, දීලා කොහොමත් මගෙ එක. හින්දි නිසා
කැන්ඩියන් අයියගෙ එක හරිම නිස්කලංකයි. හෂාන් ෆිට් එක වගේම උගෙ ටෝක් පට්ට, සින්දුත් එල.
සසා, දතා, ක්ලැසික් ටොප්. කූල්, ටූලි ෆොරීන්.
තව ඉන්න එවුන් මතකත් නෑ. ආ යූ 9 රීමික්ස් පට්ට පදිරි. ගසුවමත් සෙට් වෙනවා. වැඩේ කියන්නෙ ඌට පොඩ්ඩක් තද වෙනවා හිටිගමන්ඒත් එල. තව ඉන්නවනං කියපන්. මම කියන්නං මගෙ තත්වෙ
![]()


