2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.
crazy-monkey-emoticon-010.gif

:rolleyes:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අනේ අපොයි මට වෙච්ච දෙයක්......!
කලින් අවොත් අහනවා අද බිස්නස් අවුල්ද කියල....
පරක්කු වෙලා අවොත් අහනවා බිස්නස් එක කලින් ඉවරද කියල....
ගොඩක් පරක්කු උනොත් අහනවා බීල වැටිලා හිටියද කියල....?:baffled::oo:

ඔව් බං මුන්ට පොඩ්ඩක් බොනවා කිව්වම නිකන් හඬ ඇල්ලුව වගේ :dull::dull::dull:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

g8iMefo.gif
g8iMefo.gif
g8iMefo.gif
g8iMefo.gif
g8iMefo.gif


ඔන්න ඉතින්
මම දැන් යන්න කියලා
සැමෝටම සුබ රාත්තිරියක් ම
වේවා හරිය..

g8iMefo.gif
g8iMefo.gif
g8iMefo.gif
g8iMefo.gif
g8iMefo.gif



එක ගැහැණියයි ,පිරිමි තුනයි
සදාචාරයට පටහැනී නේ බන්:oo::oo::oo:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එහෙනන් උඹ කොල්ලෙක් නෙමේ නේ....මොකද උබෙ හැටියට කොල්ලන්ට ඒව නෑනෙ...:P

මොකද්ද යකෝ ඒ කතාව. ගෙදර එන්න කිව්වම කොල්ලෙක් නෙමේ උනේ. මම පූසෙක්.
පූසන්ගේ තියෙනව. එකයි කිව්වෙ වරෙන් කියල. පැනපන් යකෝ උඹත් ළිඳේ.
උඹද බීල ඉන්නෙ මමද බීල ඉන්නෙ :baffled:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif


    ඔන්න ඉතින්
    මම දැන් යන්න කියලා
    සැමෝටම සුබ රාත්තිරියක් ම
    වේවා හරිය..

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    මේක දැක්කම මතක් උනේ....අපේ අල්ලපු ගෙදර එකා ගිය සතියේ බලු පැටියෙක් ගෙනල්ල ඌට නම දාල තියෙන්නේ මිං ජුං හෝ කියලා... :rofl::rofl:
     
    Status
    Not open for further replies.