2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
tuzki-bunny-emoticon-004.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14908624 said:
11.53 වේලාව 12ට කලින් 1000 ගහන්න බැරි එවුන්ද මෙතන ඉන්නෙ :angry::angry::angry::angry:
:D:D:D:D:D:D
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එපාර උබ කුකුලොත් එක්කත් සෙල්ලම් කරනවද බන්.උබ හෙන චා නේ බන් :rofl::rofl::rofl:

    උඹ ගාල්ලේ නේද ?
    මැට්ට එක්ක ලෙස්බි කරපු එකෙක්ද උඹත් :baffled::baffled::baffled:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සයුරක් නොදු‍ටු ගඟුලක් - Sayurak nodutu gagula ( Sunil Edirisinghe)


    සයුරක් නොදු‍ටු ගඟුලක්
    කිසිදා ගලන්නේ නෑ..
    වෙරළක් අහිමි සයුරක්
    කිසිදා හඬන්නේ නෑ..:no:

    කඳුලක් නොසැලු නෙතකින්
    හස‍රැල් සොයන්න එපා
    ලැබුනත් බිඳුනු හදකින්
    සෙනෙහස සොයන්නෙපා...:no:

    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා
    ලැබුනත් බිඳුනු හදකින්
    සෙනෙහස සොයන්නෙපා. :no:
     
    Status
    Not open for further replies.