2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 9, 2013 #683 Nebuchadnezzer said: දැනුයි බං මේක දැක්කේ... ඕකට ලංකාවේ අන්තර්ජාල පහසුකම් නෑ... අක්කි කෙනෙක් පෙරලා පහරදීල වගේ මේ දවස්ටිකේ මඤ්ඤං කෙලිමින් හිටියේ ක්ලබ් එකේ... අපි යනවා බොලං මලක් කඩලා දොයියන්න... සු.රා. හැමෝටම... Click to expand...
Nebuchadnezzer said: දැනුයි බං මේක දැක්කේ... ඕකට ලංකාවේ අන්තර්ජාල පහසුකම් නෑ... අක්කි කෙනෙක් පෙරලා පහරදීල වගේ මේ දවස්ටිකේ මඤ්ඤං කෙලිමින් හිටියේ ක්ලබ් එකේ... අපි යනවා බොලං මලක් කඩලා දොයියන්න... සු.රා. හැමෝටම... Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 9, 2013 #684 Dinushasankalpa said: හිරුගේ ලොවේදී වෙන් වෙමු... සදුගේ රැයේදී හමුවෙමූ... පාන්දරදී......... හමුවෙමූ Click to expand... තුනක් අම්බාන් කරන්න පුලුවන් ද..
Dinushasankalpa said: හිරුගේ ලොවේදී වෙන් වෙමු... සදුගේ රැයේදී හමුවෙමූ... පාන්දරදී......... හමුවෙමූ Click to expand... තුනක් අම්බාන් කරන්න පුලුවන් ද..
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 9, 2013 #685 පූස්;14952441 said: පාන්දරදී......... හමුවෙමූ Click to expand... මෙහෙමත් බේබද්දෙක්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 9, 2013 #687 මේ ගීයට එකතු කර ගන්න කෙනා දැං රේඩියෝ අහගෙන ඇති. ඒත් කමෙන්ට් කරන්නෙ නෑ එන්නයි කිව්වෙ ත්රෙඩ් එකට ඔව්.. ඔයාට තමා කිව්වෙ
මේ ගීයට එකතු කර ගන්න කෙනා දැං රේඩියෝ අහගෙන ඇති. ඒත් කමෙන්ට් කරන්නෙ නෑ එන්නයි කිව්වෙ ත්රෙඩ් එකට ඔව්.. ඔයාට තමා කිව්වෙ
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart May 9, 2013 #690 පූස්;14952453 said: Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 9, 2013 #693 මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... ලියැවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා.... පහනක් පැතූ මා සද හමු වෙලා... හිනැහේවි සසරේ පුරා....
මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... ලියැවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා.... පහනක් පැතූ මා සද හමු වෙලා... හිනැහේවි සසරේ පුරා....
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 9, 2013 #695 සංකපාල ඉල්ලපු ":මගේ ජීවිතේ" සිංදුවට බලෙන්ම එකතු වුනා..
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ May 9, 2013 #698 kra said: තුනක් අම්බාන් කරන්න පුලුවන් ද.. Click to expand...
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 9, 2013 #699 Dinushasankalpa said: හිරුගේ ලොවේදී වෙන් වෙමු... සදුගේ රැයේදී හමුවෙමූ... පාන්දරදී......... හමුවෙමූ Click to expand... එක්කෙනෙක්ගෙන් සෑහෙන්න බැරි හැටි හැබෑට
Dinushasankalpa said: හිරුගේ ලොවේදී වෙන් වෙමු... සදුගේ රැයේදී හමුවෙමූ... පාන්දරදී......... හමුවෙමූ Click to expand... එක්කෙනෙක්ගෙන් සෑහෙන්න බැරි හැටි හැබෑට