මේ මොකද මේ ????පිස්සු කරන්න එපා .... ඉන්න එහෙනං ටිකක් ... මමත් එනකං ...
![]()




මේ මොකද මේ ????පිස්සු කරන්න එපා .... ඉන්න එහෙනං ටිකක් ... මමත් එනකං ...
![]()









පූස්;14952598 said:මම යනවා මචංලා..
ස්ටයිල එලටම ෂෝ එක කරගෙන පලයන්..
අයෙත් මාව රෙඩියෝ ත්රේඩ් වල දකින්න පුලුවන් වෙයි ද දන්නේ නෑ..![]()
කස්ටියටම සුභ රාත්රියක්..
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()


රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ....
කුමරා මමයිගෙ පෙම් ලෝකයේ![]()
උඹ තමා ටිරෙක්ටර් කට්.. කිව්වට පස්සෙ....එතකොට ඒ කතාවේ මම කවුද බොල...


එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()