යාලුවනේ මම එක පාරක් maths කරලා කණු තුනකට කර ගැහුවා
(FFF)
මට දැන් අයෙත් විභාගේ කරන්න හිතෙනවා
ගෙදරිනුත් බරබරේ
මට පොඩි campus උණකුත් ඇවිත් තියෙනව
එත් මගේ ආසාව තියෙන්නේ computer or IT side එකට
මම දැනටත් external IT degree 1k කරනවා
මම කොළබින් තමඊ ලියන්නේ එක නිසා මොනවා කලත් හොඳ Z එකක් ඩෙෆා ඕනේ
අයෙත් maths කරන්න හිතෙන්නේ නෑ
commerce වලින් කරන්න ප්ලෑන් එක
මොරටුවෙ ITM හරි කොළඹ IS හරි කරන්න කැමතී
එත් ඒවාට ටිකක් ලොකු Z එකක් ඕන (management වලටත් වඩා)
මට කරන්න පුළුවන් හොඳ Z score එකක් ගන්න පුළුවන් subjects ටිකක් කියන්න
මම අහල තියෙනවා Business Studies වලට Z එක අඩු කියල
ඒ වෙනුවට Business Statistics කලොත් හොඳද
Stats අමාරුද? හොඳ ගුරුවරු ඉන්නවද?
දැනට ප්ලෑන් එක Accounts, Stat, Econ / IT කරන්න
ඔයාලගේ ideas තියෙනවනම් කියන්න
අවුරුද්දකින් ගොඩ යන්න පුලුවන්ද ?
(FFF)මට දැන් අයෙත් විභාගේ කරන්න හිතෙනවා

thawa hithala balanna one.