අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත.

Jayanga

Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    බොහොම හොඳයි මේවා ගැන විවුර්ත ශිලාචාර සංවාධයක් යනවනම්. ඒත් එහෙම ඒවා දකින්න අඩුයි නෙ. කොහොම උනත් හොඳ ලිපියක් .
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    "ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය.
    මෙය නිදහස්‌ රටකි.
    එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක.
    අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න"
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    G.W.Bush සහ Barak Obama බාර් එකක වැඩිවෙලා තුන්වන ලෝක යුද්ධය ඇති කරන්න plan එකක් ගහනවලු. ඔය අතරේ එතනින් යන එන එවුන් මේ දෙන්නගේ කතාවට එකතු වෙලා සුහදව කතා කරන අතරතුර plan එක ගැන අහගන්නවලු…

    එතකොට Bush කියනවලු අහන හැම එකාටම, අපේ plan ඒක තමයි ලෝකේ ඉන්න මුස්ලිම් මිනිස්සු මිලියන තුනකුයි, ඇන්ජලීනා ජොලීවයි මරණ එක කියලා. ඒ වෙලාවේ ඒ හැම එකාම අහනවලු ඇයි ඇන්ජලීනා ජොලීව මරන්නේ කියලා. එහෙම අහලා හැම එකාම යන්න යනවලු. (දැන් මගෙන් අහන්න එපා Bush දීපු උත්තරේ මොකක්ද කියලා, ඒක story එකට එච්චර important නැහැ)
    දැන් ඉතින් plan කරලා ඉවර වෙලා G.W.Bush සහ Barak Obama බාර් එකෙන් එලියට එනවලු ගෙවල් වලට යන්න. එතැනදී Bush, Obamataට කියනවලු…

    දැක්කද මම කියපු එක හරි නේද? ඕකුන් එකෙක්වත් අහන්නේ නැහැ ඇයි “මුස්ලිම් මිනිස්සු මිලියන තුනක්” මරන්නේ කියලා:confused: උන් ඔක්කෝටම දැනගන්න ඕන ඇයි නිරපරාදේ ඇන්ජිව මරන්නෙ කියල:baffled:

    ඇයි නිරපරාදේ ඇන්ජිව මරන්නෙ :confused:
     
    • Like
    Reactions: gayankuwait

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    "ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය.
    මෙය නිදහස්‌ රටකි.
    එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක.
    අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න"

    :yes::yes::yes::yes:niyamay saho
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ ලිපිය මෙතන දැම්මට ගොඩක් ස්තූතියි අයියේ
    මගෙ මෙහෙම අදහසක් තියනවා
    බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීත්වය හොදයි
    ඒ වුනත් සමහර කාරණා වලදී පමන ඉක්මවා කටයුතු කිරීම අනුමත කරන්න බෑ මගේ පෞද්ගලික මතේට අනුවනම්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් ඕක කියෙව්වා සහෝ..මේකේ දාන්නත් හදලා නිකම් හිටියා..මොකද මම දන්නව‍ෙ අපේ එවුන්ගේ ජාති ආලේ ගැන...හැමදාම දාන එකෙක් දෙන්නේක් කොමෙන්ට් කරයි..එච්චරයි...මේ ගොන් වස්සොන්ට තේරෙන්නේ නැහැනේ..
    942991_574765639223399_1941390151_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ ලිපිය මෙතන දැම්මට ගොඩක් ස්තූතියි අයියේ
    මගෙ මෙහෙම අදහසක් තියනවා
    බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීත්වය හොදයි
    ඒ වුනත් සමහර කාරණා වලදී පමන ඉක්මවා කටයුතු කිරීම අනුමත කරන්න බෑ මගේ පෞද්ගලික මතේට අනුවනම්
    :yes::cool::cool::cool:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ලිපිය මෙතන දැම්මට ගොඩක් ස්තූතියි අයියේ
    මගෙ මෙහෙම අදහසක් තියනවා
    බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීත්වය හොදයි
    ඒ වුනත් සමහර කාරණා වලදී පමන ඉක්මවා කටයුතු කිරීම අනුමත කරන්න බෑ මගේ පෞද්ගලික මතේට අනුවනම්

    machan man nan kiynne na ban eyalage wada piliwela waradiy kyla man machan Dilanthe withanage kiyana pudgalaya yatathe
    fundamentals igena gatta,,niyama manussaya,,oya allage lollo form wela kagahuwata,,unta harennawat ba oya manussaya ekka,,api a wage dewal agaya karanna ona ban,,mokada apita hadak naganna ba,,

    hadak nagana minihatawat api krnne mu hoda na mu waradiy kiya kiya kagahana ekane eka newi neda machan wenna ona,,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් ඕක කියෙව්වා සහෝ..මේකේ දාන්නත් හදලා නිකම් හිටියා..මොකද මම දන්නව‍ෙ අපේ එවුන්ගේ ජාති ආලේ ගැන...හැමදාම දාන එකෙක් දෙන්නේක් කොමෙන්ට් කරයි..එච්චරයි...මේ ගොන් වස්සොන්ට තේරෙන්නේ නැහැනේ..
    942991_574765639223399_1941390151_n.jpg

    2.gif
    එක ඇත්ත මචන්:yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් ඕක කියෙව්වා සහෝ..මේකේ දාන්නත් හදලා නිකම් හිටියා..මොකද මම දන්නව‍ෙ අපේ එවුන්ගේ ජාති ආලේ ගැන...හැමදාම දාන එකෙක් දෙන්නේක් කොමෙන්ට් කරයි..එච්චරයි...මේ ගොන් වස්සොන්ට තේරෙන්නේ නැහැනේ..
    942991_574765639223399_1941390151_n.jpg

    me photo eke ati de mata watahune na machan,,poddak eka terum karala deela mawa danuwat karahan laknaaathooooo
     
    :D