2013 May 20 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සොමෙගේ අම්මාට ඉක්මන් සුවය පර්තනා කරමී
    මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ....
    මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා.....
    සද හාවුන් හඩනා.. කලුවර රාත්‍රියේ....
    ආලෝකය දුන්.. සදකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා....
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුබයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....

    කුණාටු සාගරයේ....රුවල් බිදුණු නව්කාවේ....
    හබල ඔබයි පිලිසරණ ඔබයි....නුඹයි මගේ අම්මා....
    දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ....
    සෙවණ ඔබයි....මද පවන ඔබයි....
    නුඹයි මගෙ අම්මා....

    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුබයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....

    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත ණුබයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....

    ගොඩක් ස්තුතියි යාළුවා.
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    maname_002.jpg