2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar323300_7.gif
    velalii giya aththieeee.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හොල්මන් කරාට කමක් නෑ ..:dull: අපිට හොදට සංග්‍රහ කරන්න ඕන හරිය :yes:.
    ඔය වන්ඩු ,කෙසෙල් එතකොට රෑට කොපි වගේ එහෙම තියෙයිනේ:rolleyes: ?

    තෙයෙයි හැබැයි උබලත් කිරියේ සෙට් එකක් කියල දැනගත්තම සමහරවිට අක්කගේ පාර්ශවයෙන් උඹලටත් පොලු පන්නන්න ඉඩ තියනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෑ ගහන්න එපා යකෝ මන් මේ එයාව දොඉ කරවල ආවේ, නිදහසේ ලේට් නයිට් මලක්වත් කඩාගන්න දියන්කෝ කටවල් පුකවල් වහන් ඉඳල

    අර නම්බරේට කථා කරල කියනෝ....:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    අපි එකෙන්ම සප් එක දෙන්ව... දවස් හතම නයිට් ඇදල හත් දවසෙ දානෙටත් ඉදලමයි එන්නෙ... මොනා උනත් අපෙ සොමෙනේ...

    ඒ කියන්නේ උඹල මාවත් මරාගෙන මගේ සේසතමත් හූරන් කාලමද පස්ස බලන්නේ තූ තොපි
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දෙහි ෂෝ 1එ සාදර අනුග්‍රහයෙන් දෙහි ජූස් දන්සැලක් දෙනවලු දිස් අයියලාගේ දිහා :rofl::rofl::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    na uyagena neme kaden kala wennathi bn :rolleyes::rofl:
    :rolleyes::rofl:;)
    බස් එකක් සෙට් කරගෙන යන් බන්... බස් රත්නෙව සෙට් කර ගමු...
    එල එල ! උ වැඩිය ගාන කපන එකක් නැනේ?
    mala kolam :dull: mama kanna giye...
    සෝමේ ලිදේ !:rofl:
    මේ වැඩිය සද්ද දාන්ඩ එපා උබේ ඩී එන් ඒ එකක්වත් ඉතුරු කරන්නේ නැතුව වාෂ්ප කරනවා
    අනේ පලයන් මහත්තයෝ යන්න :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොල්මන් කරාට කමක් නෑ ..:dull: අපිට හොදට සංග්‍රහ කරන්න ඕන හරිය :yes:.
    ඔය වන්ඩු ,කෙසෙල් එතකොට රෑට කොපි වගේ එහෙම තියෙයිනේ:rolleyes: ?


    ඇයි චොකලට් බිස්කට්...