ඒ කියන්නේ පොලු පැන්නිල්ල ඉක්මන් කරගන්න යන්නේ
චිකේයියා කියන කථා...

ඒ කියන්නේ පොලු පැන්නිල්ල ඉක්මන් කරගන්න යන්නේ

එකෙන්ම !
උබේ නමට එච්චර සැලකිලිද?
මට අමතක උන කියහන්කෝ . මේ මම කල්පනාකරේ කොපි වෙනුවට Nescafe වගේ තිබුනානම් නේද හොද?![]()

අන්න ඒ අන්තිමට කියපු එක කරපංකෝ ඕකට මන් මැරෙනකන් ඉන්න ඕනේ නෑනේ
සෝමේ අයියේ
ඇයි අයියේ මේ
අපි ඉතින් උදව්වක් වශයෙන්නෙ එහෙම කරන්නෙ... අනික අපේ ශෝකය නැතිවෙන්න තුන් මාසෙ දානෙත් කාලම එන්න වෙනව...![]()
නෑ නෑ... දානයක් කිව්වාම එකෙන්ම එයි... අනික එළකිරි නිසා ඩිස්කවුන්ට් එකකුත් දෙයි...

අපි ඉතින් උදව්වක් වශයෙන්නෙ එහෙම කරන්නෙ... අනික අපේ ශෝකය නැතිවෙන්න තුන් මාසෙ දානෙත් කාලම එන්න වෙනව...![]()

ඔව් ඔව්... හදන්නත් ලේසිනෙ... පැත්තකින් බූරු පොලක් දාගන්න කාඩ් කුට්ටන් හත අටකුත් ඔනෙ...![]()

සැලකිලි කියන්නේ බන් දෑත බදලා සලකන්නේ