2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar268106_3.gif
    එළකිරි ෆැමිලි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එකෙන්ම !

    උබේ නමට එච්චර සැලකිලිද?

    මට අමතක උන කියහන්කෝ . මේ මම කල්පනාකරේ කොපි වෙනුවට Nescafe වගේ තිබුනානම් නේද හොද? :rolleyes:


    ඔව් ඔව්... හදන්නත් ලේසිනෙ... පැත්තකින් බූරු පොලක් දාගන්න කාඩ් කුට්ටන් හත අටකුත් ඔනෙ...
    :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්න ඒ අන්තිමට කියපු එක කරපංකෝ ඕකට මන් මැරෙනකන් ඉන්න ඕනේ නෑනේ


    එහෙම හලි නෑනෙ... උඹට මෙච්චර කියන එකේ මැරියන්කො බන්... කාලෙකින් දානයක්වත් සෙට් උනේ නැහැ...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයියේ :oo::oo::oo:
    ඇයි අයියේ මේ :dull::dull::dull:

    මම දන්නේ නෑ මල්ලි මට දැන් මුන් කුඩම්මාගේ සැලකිලි දෙන්නේ ආයේ එන්නේ නෑ මේ පැත්තේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    අපි ඉතින් උදව්වක් වශයෙන්නෙ එහෙම කරන්නෙ... අනික අපේ ශෝකය නැතිවෙන්න තුන් මාසෙ දානෙත් කාලම එන්න වෙනව...
    :P

    තූ තොපි
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නෑ නෑ... දානයක් කිව්වාම එකෙන්ම එයි... අනික එළකිරි නිසා ඩිස්කවුන්ට් එකකුත් දෙයි...
    :P:P

    අපි ඉතින් උදව්වක් වශයෙන්නෙ එහෙම කරන්නෙ... අනික අපේ ශෝකය නැතිවෙන්න තුන් මාසෙ දානෙත් කාලම එන්න වෙනව...
    :P
    :yes::yes:

    ඔව් ඔව්... හදන්නත් ලේසිනෙ... පැත්තකින් බූරු පොලක් දාගන්න කාඩ් කුට්ටන් හත අටකුත් ඔනෙ...
    :cool:
    ;):yes:
    සැලකිලි කියන්නේ බන් දෑත බදලා සලකන්නේ
    :P:P