2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif

    තට්ට කුකුළ
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif


    ඔන්න කොත්තු අන්ජු අවා....
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    ඒක ඉතින් සින්දුව ලිව්ව කෙනාගෙන් තමයි අහන්න ඕනේ...:P:rofl::rofl:

    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
    පද රචනය :- සී.ටී පෙරේරා
    සංගීතය :- සී.ටී පෙරේරා
    චිත‍්‍රපටය :- ගංගා (1976)

    මෙයාලා දැන් ඉන්නවාද අහන්න :baffled::baffled::baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සිනහව අතරින් කඳුළක් උපන්නා
    ඒ බැව් නොදැන ම සිනහවක් ම පෑවා


    හිමකැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කඳුකර පෙදෙසක
    හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
    සතුට ලැබෙන්නේ කෙලෙස ද සොඳුරේ
    කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    හදවත ගොළු නැත මා මියුලැසියේ
    ගොළු කළෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිණි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බේබද්දන්ව
    දුම් බෝන්නන්ව
    සහ
    ලංකාවේ තියෙන , මෙහෙ නැති කෑම මතක් කරන අයව තරයේ හෙලා දකිනවා :oo::oo::oo:

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බේබද්දන්ව
    දුම් බෝන්නන්ව
    සහ
    ලංකාවේ තියෙන , මෙහෙ නැති කෑම මතක් කරන අයව තරයේ හෙලා දකිනවා :oo::oo::oo:


    හෑ.........!
     
    Status
    Not open for further replies.