කළු සුදු ලොව බල්ලෙකුගේ ඇසින්
මේක ටිකක් අමුතු වැඩක් .කොහොමද සියල්ල කළු සහ සුදු විතරක් වුනොත් .බල්ලන්ට සහ සමහර සත්තුට පේන්නේ එහෙමලුනේ . අපිත් ඒ feeling එක ගමුද?කැමති පින්තුරයක් gif එකක් මොකක් හරි දාන්න හැබැයි BLACK & WHITE විතරයි.
ඔබ පලකරන සියලුම රුප comment කළු සුදු පාටින් පමණක් post කරන්න.
කලුසුදු චායා රුප ටිකක් ඔන්න දැම්මා .
ටිකක් වෙලා යනකොට නිකම් මොංගල් වෙනවා වගේ