2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම බෑ අපි මේ එස් එම් එස්.. යවනවා එංගලන්තෙ තුන්වන පාර්ශවයට.. එයාලා මේවා පරික්ෂා කරලා අවුරුදු එකහමාරකින් තමා තීරණය දෙන්නෙ.. :cool:
    අප හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි :cool::D:love:


    අනිවා මුන් හොර කරලා අති...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ කසින් කෙනෙක් උබෙ මුටල් ලිස්ට් එකේ ඉන්නව නේ....
    සිරා
    8.gif

    කව්ද ? :rolleyes::rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ පට්ටම සින්දුව...
    දැන්මම බාගත කරගන්න ඔනේ :love::love::love:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    avatar387843_9.gif
    ඇපල් හොරා... ඇපල් ඇප් 1 හැදුවාට ස්තූති වේවා..

    PS: මටනම් ඇපලුත් නෑ.. ඇන්ඩ්‍රොයිඩුත් නෑ!!


    නො ප්‍රොබ්ලමිස්...
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    8.gif
    :baffled: වැරදුනා බං... නෝට් එකක් නෙවෙයි.. එස් 4 එකක් නේ :cool::love:

    එහෙම බෑ අපි මේ එස් එම් එස්.. යවනවා එංගලන්තෙ තුන්වන පාර්ශවයට.. එයාලා මේවා පරික්ෂා කරලා අවුරුදු එකහමාරකින් තමා තීරණය දෙන්නෙ.. :cool:
    අප හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි :cool::D:love:

    එතකොට දෙනවා කියපු එවා පරනයි නෙ ඔයි....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    avatar387843_9.gif
    ඇපල් හොරා... ඇපල් ඇප් 1 හැදුවාට ස්තූති වේවා..

    PS: මටනම් ඇපලුත් නෑ.. ඇන්ඩ්‍රොයිඩුත් නෑ!!


    ලෙස්බි ඔස් එක ද තියෙන්නෙ? එකට නන ඩෙල්මර් ට කියල තම හඩගන්න වෙන්නෙ.
     
    Status
    Not open for further replies.