රයිටා අවධාරකනයෙන් කියනවා ලු ඒක බොරුවක් නෙවෙයි කියලා..රයිට් = ෂෝ එක ඇති පැය ගණන - සිංදු + කියන බොරු ගණන


එහෙමද... ඉස්කෝලෙ යන කාලෙ නං හැමෝම එක්ක කථා කලා.. කොල්ලෙක් හිටියද මන්දා ඒ කාලෙත්![]()
මේ දවස්වල උබට නෙමේ කාට වත් මාලු නෑ...
බෑඩ් කාලගුනය නිසා...කමක් නෑ ඔන්න මගේ ගානෙ මාලුවෙක්...
![]()



අර මාලුන්ට වඩා මේ මාලු හොදා.. කෑවොත් බඩට හරි තියෙනවා 

