sinhala translations thiyenawada danne na habai
රත්තරං;15185077 said:Rich dad poor dad දීපන්. ඔය මගුල් සීනිබෝල ලෝකවල ලව් කලාට ඒවගේ ඉදන් පවුල් කන්න බෑ. යතාර්තෙට මූන දෙන්න ඉගෙනගනී ඕකෙන්.. දීලා උබත් එකක් අරන් කියවපන්
![]()
mama kiyawala thiyena ewain
chaaya and warsha thama godak aasa![]()

![]()
කැලෑ හඳත් හොඳයි.
සූජීව ප්‍රසන්න ආරච්චිගෙ පොත් දෙන්න එපා,
ඉන්ග්‍රීසි පොත් ඕන නම්
Charls dikans
david coperfield
meyalage hodai

අර අප්රසන්න ආරච්චිගේ වගේ පොත් අරන් දෙන් එපා,සිහින ලෝක විතරයි එවයෙ බන්.
පරිවර්තන පොතක් අරන් දියන්