babek hama vennada repost ta![]()

කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක ඔන්ලයින් ජීවිතේ වැදගත් නැහැ මචන්. කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕන. එහෙම නැත්තම් සේරම අයගේ උප්පැන්න සහතික admin ta ෆැක්ස් කරන්න කියන්න ඕන! මම මගේ කෙල්ලගේ එලකිරි එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවත් වැඩියෙන්ම තියෙන්නෙ කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න කියලා ෆෝන් නම්බර්ස් එවපු මැසේජ්. තමන්ට ශුවර් නැත්තම් ඒ මෙම්බර්ව අමතක කරලා වෙන වැඩක් කරනවා මිසක් එක දිගටම ඇණයක් වෙන එක වැරදී
RePost බුවා;15201781 said:අහ,
උබ මාව දැක්කනේ නේද?
දැක්කනේ මගේ සයිස් එක....
එක නෙවෙයි,
repost බුවා 8ක් කැපුවා ඔන්න......

ah mal pappi.ane palayan, thopine. HTC apiwane ganan ganne naththe
![]()

කබ ඇද්දා එතන වලි
MTA ගහුවා එතන වලි
a unata api ka ekkawath wali dagatte nane bn 

RePost බුවා;15201768 said:මේ තියෙන්නේ titi කියල search කරාම එන මෙම්බෙර්ස්ලා////
titiguan or chathutiti or Titisulak or titi or titi14 or ursutiti or krititi or yatiti or Greattiti or JACTITIEFREGE or apaititikos or nefratiti or tututiti or satitisatutu or taro.titi or tititi or militition or titibabi or prostatiti555 or kakatitiql or Utitiajoppy or ekytecotitiqa or tnsweetTiTi or titich or ~Titi~ or FOTTITI or letitia7 or titi01h or titirenie or bertiotitie or ceatitipie or Ziotictiti or sandtitile or -titi- or Attitinvoxy or Cunetiting
එතකොට ත්රෙඩ් එකේ ලියල තිබ්බේ titi කියල.....
මෙයාල අතරින් ඕනෑම කෙනෙක් ඒ titi වෙන්න පුළුවන් නේද?
ඉතින්ජ් ඇයි හැමෝම ඒ ~titi~ ගැන කියල හිතන්නේ...
ඒ කියන්නේ මේක රිපෝර්ට් කරපු එකාගේ හිතේ ඉන්නේ ~titi~ විතරමද?
ඇයි ඒ ~titi~ ට විතරක් එය වැඩිපුර සලකන්නේ?
බොන්න ඕනේ ප්රශ්නයක්....

RePost බුවා;15201790 said:පික්සුද යකෝ...
පුළුවන් නම් තව කතාවක් හදපන්...
අනිවා මමත් රිපෝර්ට් කරනවා....![]()

ඔන්න ඕක තමා මචන් දැන් ලංකාවෙ තත්වෙ. ගෑනියෙක්ට ජැකක් වදිනවා දැක්කොත් ඒකට විරුද්ධ වෙන්න යන්නේ නැහැ කොල්ලෙක්ට වට කරන් නෙලනවා දැක්කොත් ඇයි කියලා අහන්නෙත් නැහැ. බඳින්නම ඕන නැහැ නෙ බන් අර ක්ලෝස් කරපු ත්රේඩ් එක වැරදී කියන්න?
අනේ මන්ද මචන් උබට නං කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියන දේ කිසිම තේරුමක් නැ..මචන් ටිටි කියන නම තියෙන ගෑනි හෝ මිනිහා හෝ ලොල්ලා උබ බදින්නද ඉන්නේ
RePost බුවා;15201804 said:මේ තියෙන්නේ titi කියල search කරාම එන මෙම්බෙර්ස්ලා////
titiguan or chathutiti or Titisulak or titi or titi14 or ursutiti or krititi or yatiti or Greattiti or JACTITIEFREGE or apaititikos or nefratiti or tututiti or satitisatutu or taro.titi or tititi or militition or titibabi or prostatiti555 or kakatitiql or Utitiajoppy or ekytecotitiqa or tnsweetTiTi or titich or ~Titi~ or FOTTITI or letitia7 or titi01h or titirenie or bertiotitie or ceatitipie or Ziotictiti or sandtitile or -titi- or Attitinvoxy or Cunetiting
එතකොට ත්රෙඩ් එකේ ලියල තිබ්බේ titi කියල.....
මෙයාල අතරින් ඕනෑම කෙනෙක් ඒ titi වෙන්න පුළුවන් නේද?
ඉතින්ජ් ඇයි හැමෝම ඒ ~titi~ ගැන කියල හිතන්නේ...
ඒ කියන්නේ මේක රිපෝර්ට් කරපු එකාගේ හිතේ ඉන්නේ ~titi~ විතරමද?
ඇයි ඒ ~titi~ ට විතරක් එය වැඩිපුර සලකන්නේ?
බොන්න ඕනේ ප්රශ්නයක්....

RePost බුවා;15201804 said:මේ තියෙන්නේ titi කියල search කරාම එන මෙම්බෙර්ස්ලා////
titiguan or chathutiti or Titisulak or titi or titi14 or ursutiti or krititi or yatiti or Greattiti or JACTITIEFREGE or apaititikos or nefratiti or tututiti or satitisatutu or taro.titi or tititi or militition or titibabi or prostatiti555 or kakatitiql or Utitiajoppy or ekytecotitiqa or tnsweetTiTi or titich or ~Titi~ or FOTTITI or letitia7 or titi01h or titirenie or bertiotitie or ceatitipie or Ziotictiti or sandtitile or -titi- or Attitinvoxy or Cunetiting
එතකොට ත්රෙඩ් එකේ ලියල තිබ්බේ titi කියල.....
මෙයාල අතරින් ඕනෑම කෙනෙක් ඒ titi වෙන්න පුළුවන් නේද?
ඉතින්ජ් ඇයි හැමෝම ඒ ~titi~ ගැන කියල හිතන්නේ...
ඒ කියන්නේ මේක රිපෝර්ට් කරපු එකාගේ හිතේ ඉන්නේ ~titi~ විතරමද?
ඇයි ඒ ~titi~ ට විතරක් එය වැඩිපුර සලකන්නේ?
බොන්න ඕනේ ප්රශ්නයක්....

Ara fake ID eken dapu thread eka delete karanna admin/mod lata puluwan nam mekata awith comment ekak danna bari ai......

බබා හම්බ වෙනකොට කියහන් ඇපල් ගෙඩියක් අරන් එන්නම් බලන්න..ලගදි පොලොන්නරුවෙ එන්නත් බැරි වුනා![]()