2013 Jul 16 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කොට්ට කිරංගුයි, මිදි වයින් බෝතල් 4 කුයි :love:, තල් හකුරුයි, මිදි කිලෝ දෙකයි රටකජු බිස්කට් දෙකයි ගෙනාවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එයාටත් මෙහෙම ද කරන්න හිතාගෙන ඉන්නේ:rofl::rofl:

    g7BeKrQ.png
    හෙන ගහනවා යකෝ මේ කරන අපරාද වලට :angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :D:D:D

    අවුලක් නැහැ යාළුවා,,,
    ඔයාගේ ත්‍රෙඩ් එකක් වත් ලගදි දැක්කේ නැහැ.

    එකක් දෙකක් දැම්මා...:yes:
    හොද එකක් දාන්න බැරි උනා..:D