එළමකිරි ෂෝ 1ක් තිබුනා..
එහෙනම් ඉතින් අපිට
යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
Bye Bye
එළමකිරි ෂෝ 1ක් තිබුනා..
එහෙනම් ඉතින් අපිට
යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
Bye Bye
අඩේ මම දැක්කා මේ නූල තියෙනවා පැත්තේ ගියේ නෑ.
මැතිව්ස් ගේ කසින් කෙනෙක් අපේ නංගි ගේ යාලුවෙක්..
වෙඩින් එකට කලින් නිව්ස් ඔක්කොම අපිට එනවා ඉතින්.
ඩෙල්මව ළිඳටම දාලා ස්කවියත් කින්ඩියක් දාලා ගිහින් නේද
පතලකට පැන්නා වගේ වැඩක් නේ වෙලා තියෙන්නේ..

මමත් කැපෙනව මචංලා
රොකටා හා කැන්ඩියන් අයියලා එලටම ෂෝ දෙක කලා
කස්ටියටම සුභ රාත්‍රියක්
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න මා ක්‍රා
![]()
උඹට නංගියෙක් ඉන්නවද?අඩේ මම දැක්කා මේ නූල තියෙනවා පැත්තේ ගියේ නෑ.
මැතිව්ස් ගේ කසින් කෙනෙක් අපේ නංගි ගේ යාලුවෙක්..
වෙඩින් එකට කලින් නිව්ස් ඔක්කොම අපිට එනවා ඉතින්.
ඩෙල්මව ළිඳටම දාලා ස්කවියත් කින්ඩියක් දාලා ගිහින් නේද
පතලකට පැන්නා වගේ වැඩක් නේ වෙලා තියෙන්නේ..

උඹට නංගියෙක් ඉන්නවද?
මට දියංකෝ

adahasa ath araganin

අපෝ ඔව්adahasa ath araganin
ayiya mehemanam nangi kim jon unge odokkuwata wela aththe![]()