ලංකාවේ ලොකුම සයිට් එකේ
ලංකාවේ ලොකුම ඔන්ලයින් කොමියුනිටි එකේ
ලංකාවේ ජනප්රියම ඔන්ලයින් රේඩියෝ එකේ
ලොකුම ෆෑන් රෂී_ඉරොෂ් ඩෝ!!!
Aloo alooo..kohomada life eka
එතකොට ලොකුම ඒවා විතරද ඔයා ගාව තියෙන්නේ ???
ඒවා ඔක්කොම ජනප්රියද ???
![]()


ඔන්න බොට දැන්මම කිවාව මේකේ කොරියන් රෙද්දවල් දෙන්නේ නෑ![]()







හොඳින් ඉන්නවා මචන්.... !ඇයි ඊයේ මේ පැත්තේ අවේ නැත්තේ...?


දැන් දවස් කියක් තිස්සේ ඕක කනවද ???යකොව් ඒ දවල් කාපු එක.. මේ රෑ කන එක...



අනුජු ආර් ව බදාගන්න එපා ඕකට බයානක ලෙඩක් තියෙනවා බෝවෙන
![]()
රෙද්ද තමයි
සලා දෙනෙත් යුග ඉගිකර හොරෙන් බලා..
සිනාසුනා මට ඔබ ගැන හැගුම් මවා..![]()



