2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අජිනමොටෝ තියෙන කෑම නිතර කනවා කියන්නේ ඉක්මණට ෆුල් ඔප්ෂන් වෙනවා කියලා වෙස්ටන් මෙඩිසින් වල කියනවා.ඒෂින් මෙඩිසින් වල නම් අවුලක් නෑ කියනවා.

    කොහොමත් කොරෙස්ට්‍රොල් LDL එන සීන් එකක් නම් තියෙනවා..පුලුවන් නම් සතියට එක දවසක් කරන් ඊළඟට මාසකට එක දවසක් කන ගානටවත් අඩු කර ගන්න එක හොඳයි.

    අජිනමොටො දමා නැත
    :D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අජිනමොටෝ තියෙන කෑම නිතර කනවා කියන්නේ ඉක්මණට ෆුල් ඔප්ෂන් වෙනවා කියලා වෙස්ටන් මෙඩිසින් වල කියනවා.ඒෂින් මෙඩිසින් වල නම් අවුලක් නෑ කියනවා.

    කොහොමත් කොරෙස්ට්‍රොල් LDL එන සීන් එකක් නම් තියෙනවා..පුලුවන් නම් සතියට එක දවසක් කරන් ඊළඟට මාසකට එක දවසක් කන ගානටවත් අඩු කර ගන්න එක හොඳයි.
    ෆාමසි ගෑල්ලමයාද උයාට කිව්වේ මේක?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    කොරියන් බෙට්ටක් පෑගිලා බොට :angry::angry:
    හෂා මේක දුන්නොත් මරණවා තෝව :angry::angry:
    පුහ් !!!
    ගාන සබන් කැටයක් ගිය උඩ කියුවලු.

    :angry::angry:

    tumblr_mjcqiairF31s7ielyo1_500.gif

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේව ගෙදර හදපු කෑම:angry:

    කමක් නැහැ බන් කෑමෙන් පරිස්සම් වෙයන් මචන්.....! මොකද මම වැඩිය තෙල් කෑම නොකත් අහක යන ලෙඩක් වැටුනා......!

    :shocked::shocked:
    ඕක මගේ සීට් එක ඔයා අර අතනින් ඉඳ ගන්න..

    ඔහ් සමාවෙන්න ඕන රන්දික මට අමතක උනා.....!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කොරියන් බෙට්ටක් පෑගිලා බොට :angry::angry:
    හෂා මේක දුන්නොත් මරණවා තෝව :angry::angry:

    වැඩියෙන්ම කට්ටිය කැමති ඕක නොදෙනවට... දුන්නොත් අපි රේඩියෝ වර්ජනය කරනව.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ෆාමසි ගෑල්ලමයාද උයාට කිව්වේ මේක?

    නෑ අර එදා කොච්ච්යේ
    උඹ නෙක්ටා වලින්
    නාවපූ කෙල්ල කියුවේ..
    :P:P:P
    (කොහොමද ටෝක කොර නේද)