අඩේ මම පෝස්ට් 500 ගහලා බන්......
![]()
2011 ආවට වැඩිය ආවේ ගියේ නෑනේ..
දැන් තමා මේ එන්න ගත්තේ...
දිගටම උබල එක්ක තමා![]()
අඩේ මම පෝස්ට් 500 ගහලා බන්......
![]()
2011 ආවට වැඩිය ආවේ ගියේ නෑනේ..
දැන් තමා මේ එන්න ගත්තේ...
දිගටම උබල එක්ක තමා![]()
ආ,,,යසිරු මලයා ..
කොහොමද සැප සනීප ...
ලඟදි යුද්දෙට එහෙම ගියේ නැතෙයි ? 

හලෝ හලෝ කොහොමෙයි ඉතින් ?ලඟදි යුද්දෙට එහෙම ගියේ නැතෙයි ?
අපි නම් ඉතින් සුපුරුදු පරිදි කාටහරි ගින්නක් දීගෙන ඉන්නවා



මාර මහන්සි දවසක් අද
අනිද්දාට ඉවර කරන්න ඔනේ වැඩ ගොඩක් තියනවා
හෙට උදෙන්ම් නැගිටලා කරන්න ඔනේ
අපි ගියා එහෙනම් නිදාගන්න!!
සුභ රාත්‍රියක් වේවා එලකිරි පවුලේ සියලුම දෙනාට
තෑන්ක්ස් සින්දු ඔක්කොම දුන්නට!!!