2013 Aug 08 - ElaKiri Radio ! - Request Show with it's my style

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අද දින ඩෙල්ම තම නව පෙම්වතිය සමඟින් ගාලු මුවදොර දේවාලයට ගොස් අන්ජුවාගේ ඉස්සෝ වඩා කා ඉන්පසු ඉට්ටයිලගේ බොර්ඩි එකට අද කෙලවිය යුතුය යන ආයාචනයෙන් පොල් ගසා ඇත. ගෝල්ෆේස් දෙයියා එය ඒ ලෙසටම ඉටුකර ඇත. ඉතින් ඩෙල්මගේ වැඩේ හරි.... අද ඉට්ටයිලා පන්නලා මූ ෂෝ එක කරනවා...

    මෙන්න විශේෂ පුවත
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මගෙ ආදරෙ හිමිකාරී......
    නෙත් මානේ...
    මගෙ රුචිනී.......
    :love:

    impatient-smiley-emoticon.gif
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    යාලුවනේ, මට කියන්නකෝ මේ program එක කරන අයියා කව්ද කියල. MJ නෙමෙයිද?
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අද දින ඩෙල්ම තම නව පෙම්වතිය සමඟින් ගාලු මුවදොර දේවාලයට ගොස් අන්ජුවාගේ ඉස්සෝ වඩා කා ඉන්පසු ඉට්ටයිලගේ බොර්ඩි එකට අද කෙලවිය යුතුය යන ආයාචනයෙන් පොල් ගසා ඇත. ගෝල්ෆේස් දෙයියා එය ඒ ලෙසටම ඉටුකර ඇත. ඉතින් ඩෙල්මගේ වැඩේ හරි.... අද ඉට්ටයිලා පන්නලා මූ ෂෝ එක කරනවා...

    :lol::lol::lol::lol::P