"ධම්මික පෙරේරා මම වසර අටකට කලින් ඉඳන්ම දන්න බුවෙක්..මිනිහත් එක්ක හොඳට බීලත් තියෙනවා මිනිහගේ සල්ලිවලින්ම."
මට හිතාගන්න බැහැ මම කොහෙන්ද හිනා වෙන්න ඕන කියලා අනේ ලෝල්ලෝ උබ එක ෆොටෝ එකක් දාපන් දම්මික එක්ක ඉන්නවා. උබ දාපන් දම්මිකගේ සම්පුර්ණ නම ඔච්චර ලගින් හිටියා නම්. මට කියපන් උගේ උපන් අවුරුද්ද ඔච්චර ලගින් හටියා නම්.
මේ තියෙන්නෙ බඩු.. මූ කියපු බොරු.. සේල් මුරකාරයා කොටිපති වියාපාරිකරා එක්ක බොන්නත් සෙට් වෙලා යකොව්..




කැච් මි ඉෆ් යු කැන් 

