2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හුටා බය හිතෙන කත කියන්න එපා යකො.....මම බය උනා....මෙකෙ මම ඩපු එවා දක්කොත් මට බඩු පැකට්:oo::oo::baffled::baffled:
    අහ් උඹේ නෝනත් නිසංසලා නේද? :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එහෙනම් මුලින් අර ප්ලේන් අනාතයාව මරලා වරෙන් :rofl:

    තොපි ඔක්කොම එකයි...ඌටනම් වැඩක්වත් තියන්ව... උඹ යන්නෙ මල් කඩන්නනෙ...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අයිත් මෙ නුලෙ නිසන්සලා ගැන කියන්න එපා.....මට දත් නැතුව බත් කන්න වෙන්නෙ:(:(:(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    තොපි ඔක්කොම එකයි...ඌටනම් වැඩක්වත් තියන්ව... උඹ යන්නෙ මල් කඩන්නනෙ...
    නෑ යකෝ
    අපි දැන් මල් කඩන්නේ නෑ
    රේඩියෝ අහනවා...
    මෙච්චර වෙලා කතා කර කර ඉදලා දැන් කතා කරන්න දෙයක් නෑ :baffled:
     
    Status
    Not open for further replies.