පළවෙනි ඇනිවසරි එක නෙමේ බොල මේක පටන් ගත්තෙ 2010




![]()
තාම කවුරුවත් මොනවත් කරලා නැහැ ,,,
මැස්සෙක්වත් වහලා නැහැ
සුළගක්වත් වැදිලා නැහැ
එව්වා චා බන් ,,,,
හරියට කරන්න අරන් අවුරුද්දයි ......![]()
සුභ උපන්දිනයක් වේවා එළකිරි රේඩියෝ
ජීටී අයියා, බ්ලැකා, හෂා, දිලා ඇතුළු රේඩියෝවේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ රේඩියෝව පටං අරගෙන මෙච්චරකල් පවත්වගෙන ආවාට




RePost බුවා;15489881 said:ඔන්න මගේ ලිස්ට් එක,
මුලින්ම ඕනේ girls generation ලගේ GEE සින්දුව,
හැබැයි පුතෝ එක කොරියන්...
කස්ටියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නැ,
මේකට ඔක්කොම සෙට් කර ගන්නවා....
තව ඕනේ Iyaz ගේ replay song එක,
එක මගේ ගැහැණු ළමයා වෙනුවෙන්...
එකට නම් වෙන කිසිම එකෙක්ව එකතු කර ගන්නේ නැ,
මයි.එයයි විතරයි....